අම්බලන්තොට, බරවකුඹුක මාමඩල ප්‍රධාන බස්නාව හරහා ඉදිකිරීමට යෝජිත මෙම පාළම සඳහා රුපියල් ලක්ෂ 390 ක මුදලක් වෙන්කර තිබේ. මුල්ගල කඩා දමනු අ...
අම්බලන්තොට, බරවකුඹුක මාමඩල ප්‍රධාන බස්නාව හරහා ඉදිකිරීමට යෝජිත මෙම පාළම සඳහා රුපියල් ලක්ෂ 390 ක මුදලක් වෙන්කර තිබේ.
මුල්ගල කඩා දමනු අසල සිටි පිරිසක් දැක ඇති අතර අඟුණුකොලපැලැස්ස පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇති බව දකුණු පළාත් සභා මන්ත්‍රී ටී.වී.කේ. ගාමිණී මහතා පවසයි. ඔහු පවසන්නේ ප්‍රදේශයේ සිදුවන සංවර්ධන කටයුතු දරාගත නොහැකි පිරිසක් විසින් එම කටයුතුවලට අකුල් හෙලන බවයි.
හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
COMMENTS