පෙර කළමනාකාරිත්වය යලි පත් කිරීමට එරෙහිව ආයතන පරිශ්‍රය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ ITN මාධ්‍ය ජාලයේ සේවකයින් 13 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ....
පෙර කළමනාකාරිත්වය යලි පත් කිරීමට එරෙහිව ආයතන පරිශ්‍රය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ ITN මාධ්‍ය ජාලයේ සේවකයින් 13 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
නව අවුරුදු උදාවට පෙර ITN සේවකයින් විරෝධතාවයේ යෙදුණේ ස්වාධීන රූපවාහිනී සේවය ජනාධීපතිවරයා යටතට පවරා ගන්නැයි බලකරමින්ය.
ස්වාධීන රූපවාහිනිය ගැසට් කර ඇත්තේ මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා යටතේය.
පසුගිය වසරේ අගමැති මාරුව සමග ITN පරිපාලනයද වෙනස් වූ අතර මේ ඒ සම්බන්යෙන් පලව තිබු ෆේස් බුක් සටහනක්ය.
COMMENTS