පුරප්පාඩු වී ඇති නියෝජ්‍ය කථානායක ධුරයට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරයෙකු වන මුජිබර් රහුමාන් මහතා පත්කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ ප...
පුරප්පාඩු වී ඇති නියෝජ්‍ය කථානායක ධුරයට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරයෙකු වන මුජිබර් රහුමාන් මහතා පත්කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව පසුපෙළ මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් අද (19) උදෑසන ඔවුන් අගමැතිවරයා වෙත බාර දී ඇත.
නියෝජ්‍ය කථානායක ධුරය දරූ තිලංග සුමතිපාල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග නියෝජ්‍ය කථානායක ධුරය පුරප්පාඩු වී තිබේ.
COMMENTS