සිංහල දෙමළ අලූත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් විශේෂ තේ පැන් සංග්‍රහයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත...
සිංහල දෙමළ අලූත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් විශේෂ තේ පැන් සංග්‍රහයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අද (19) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
ඊට ප්‍රථම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහා සංඝ රත්නය ප්‍රමුඛ අන්‍යාගමික නායකයින්ගේ ආශිර්වාද ලබා ගැනීමට ද කටයුතු කළේය.
මහා සංඝ රත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකයින්, මැති ඇමැතිවරු, කාර්ය මණ්ඩල නිලධාරීන් සහ මාධ්‍යවේදීන් ඇතුලූ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටි අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් සමඟ සුහදශීලී කතා බහක නිරත විය.
COMMENTS