දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"අපේ වැරදි තියෙනවානම් ඒවා ගැන කතා කරන්න ඕනෙ" - අගමැති
Homeප්‍රවෘත්ති

"අපේ වැරදි තියෙනවානම් ඒවා ගැන කතා කරන්න ඕනෙ" - අගමැති

PropellerAds

වත්මන් පාර්ලිමේන්තුව ඇතුළේ විනයක්, සදාචාරයක් නොමැති බවත්, පාර්ලිමේන්තුව ඇතුළේ තත්ත්වය පිළිබඳව කතා කිරීමටද ලැජ්ජා බවත් අග්‍රාමාත්‍ය රනිල් ව...

පොලීසියෙන් එක රටක් - නීති දෙකක් ! හංසමාලිලාට ඇඳුම් බෑග්... විරෝධතාකාරියන්ට පා පහර - (video)
විවාහ උත්සව නැතුව අපිට ජීවත් වෙන්න විදියක් නෑ - එසේ නොමැති නම් අපිට මසකට ලක්‍ෂ 10ක් දෙන්න - නලීන් පෙරේරා
මම කවදාවත් වැරැද්දක් කරලා නෑ! හිරෙන් එළියට ආපු ශානි පළමුවරට මාධ්‍යයට රහස් හෙළිකරයි!

වත්මන් පාර්ලිමේන්තුව ඇතුළේ විනයක්, සදාචාරයක් නොමැති බවත්, පාර්ලිමේන්තුව ඇතුළේ තත්ත්වය පිළිබඳව කතා කිරීමටද ලැජ්ජා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

එසේම තමා නිතරම හිතන්නේ මෙරට පාර්ලිමේන්තුවට කුමක්ද සිදුවූයේ යන්න පිළිබඳව බවත් ඔහු පැවසීය

ඒ මහතා මේ බව පැවසූයේ කරන්දෙනිය මධ්‍ය විද්‍යාලයට වසර හැත්තෑපහක් සපිරීම නිමිත්තෙන් අද (09දා) පැවැති ‘කරන්දෙණි අභිමාන’ උත්සව සභාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“මමත් පාර්ලිමේන්තුවේ සාමාජිකයෙක් නිසා පාර්ලිමේන්තුවේ තත්ත්වය ගැන ඇත්තට මට ලැජ්ජයි. පසුගිය දවස්වල පාර්ලිමේන්තුව ඇතුළෙ හරියට බිග් මැච් එකක් ඉවරවෙලා පාසල් දෙකක පිරිමි ළමුන් හැසිරුණා ආකාරයටයි හැසිරුනේ. අපි මේවා වහන්න හොඳ නැහැ. අපි රටට ආදර්ශයක් දෙන්න ඕන. අපි කොහොමද ඉදිරියට යන්නේ. ඒ වැරැද්ද අපි පිළිඅරගෙන නැහැ. මම කියන්නේ අපි කොච්චර ලැජ්ජ වුණත් මේ ගැන ක්‍රියා කරන්න ඕන. මොකක්ද සිදුවූයේ කියලා ඔක්කොම දැනගන්න ඕන. ඒ කාලේ සමාජ වෙබ්අඩවි ශිෂ්‍යයන් තරුණ තරුණියන් දාලා තිබුණු ඒවා දැක්කා. ඒකම ඇති ලැජ්ජ වෙන්න. මේවා හදන්න ඕන. අපි මහජන නියෝජිතයන්. අපේ වැරදි තියෙනවානම් ඒවා ගැන කතා කරන්න ඕනෙ. නැත්නම් මේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය නැතිවෙලා යනවා.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "අපේ වැරදි තියෙනවානම් ඒවා ගැන කතා කරන්න ඕනෙ" - අගමැති
"අපේ වැරදි තියෙනවානම් ඒවා ගැන කතා කරන්න ඕනෙ" - අගමැති
http://am.lk/media/k2/items/cache/b66914ad19e549d1cb85334377684af5_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_978.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_978.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy