දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රෝසිගේ අයවැය දවසේ කෑම වියදම මිලියනයක් කියා ජවිපෙ විරුද්ධ වේ
Homeගොසිප්

රෝසිගේ අයවැය දවසේ කෑම වියදම මිලියනයක් කියා ජවිපෙ විරුද්ධ වේ

PropellerAds

කොළඹ මහ නගර සභාවේ අය වැය විවාදය පැවති දිනයේදී මන්ත්‍රීවරුන්ගේ සංග්‍රහ වියදම ලෙස රුපියල් මිලියනයක් වැයවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ...

පාගමනේ ගිය මහේලට පේදුරු කෙල්ලකගෙන් උණුසුම් හාද්දක්
ඉඳලා ඉඳලා මත්තලට ආ ගුවන් යානයක ආයෙත් කුරුල්ලකු හැපිලා
හිටපු නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේට ජනාධිපතිගෙ ආරක්ෂක උපදේශක ධුරයක්
කොළඹ මහ නගර සභාවේ අය වැය විවාදය පැවති දිනයේදී මන්ත්‍රීවරුන්ගේ සංග්‍රහ වියදම ලෙස රුපියල් මිලියනයක් වැයවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු පෙරේදා (31) විරෝධය  දැක්වූහ.


නගරාධිපති රෝසි සේනානායක මහත්මිය විසින් මෙම සංග්‍රහ වියදම සභාවේ අනුමැතිය සඳහා පෙරේදා පැවති මහා සභාවට ඉදිරිපත් කරනු ලැබිණ.

කොළඹ මහ නගර සභාවේ 2018 අය වැය ලේඛනය නගරාධිපතිනිය පසුගිය 18 වැනිදා සභාවට ඉදිරිපත් කළාය. ඒ පිළිබඳ විවාදය දින දෙකකට සැලසුම් කර තිබුණත් සභාවේ එකඟතාවය මත 18 වැනිදා මධ්‍යම රාත්‍රිය එනතෙක් විවාදය පවත්වාගෙන ගොස් එදිනම ඡන්ද විමසීම සිදුකරනු ලැබීය.

සංග්‍රහ වියදම පිළිබඳ ලේඛනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී හේමන්ත වීරකෝන් මහතා මේතරම් විශාල මුදලක් දිනක සංග්‍රහ වියදම ලෙස ජනතා බදු මුදලින් වැය කිරීම අනුමත කළේ නොහැකි බවත් එය තමන් ඇතුළු කණ්ඩායම පක්ෂයක් ලෙස විරෝධය දක්වන බවත් පැවසීය. අනතුරුව පැවති ඡන්ද විමසීමකදී ජවිපෙ මන්ත්‍රීවරු හය දෙනා පමණක් එම සංග්‍රහ වියදම් ලේඛනයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රෝසිගේ අයවැය දවසේ කෑම වියදම මිලියනයක් කියා ජවිපෙ විරුද්ධ වේ
රෝසිගේ අයවැය දවසේ කෑම වියදම මිලියනයක් කියා ජවිපෙ විරුද්ධ වේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhfneF6IGFoZKvWOxZfPrEgAXkDGph2lvMm2bUdk91OeEKOvpDQf7Tjw2et3ZyucQD8PUnglar-vxpbzyqNL8G4M-RJSM86neXWs2vxGz_kDXZV7TAjHpwy-D4vhzb8TErO0kEVkrVDacQ/s1600/gossiplanka_2019-01-02-1049.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhfneF6IGFoZKvWOxZfPrEgAXkDGph2lvMm2bUdk91OeEKOvpDQf7Tjw2et3ZyucQD8PUnglar-vxpbzyqNL8G4M-RJSM86neXWs2vxGz_kDXZV7TAjHpwy-D4vhzb8TErO0kEVkrVDacQ/s72-c/gossiplanka_2019-01-02-1049.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_9.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_9.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy