ඊයේ 6 පිළිකා රෝහලක් තැනීමේ අරමුදල වෙනුවෙන් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට පාගමනකට එක්වූ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඇතුළු පිරිස පාගම...
ඊයේ 6 පිළිකා රෝහලක් තැනීමේ අරමුදල වෙනුවෙන් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට පාගමනකට එක්වූ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඇතුළු පිරිස පාගමන ආරම්භ කරනවාත් සමගම අපූරු අත්දැකීමකට මුහුණ දුන්නේය.
පාරේ ඔහුව නරඹන්නට පැමිණි තරුනියක ඔහු දැක සතුටුවී වහාම ඔහුවෙත ගොස් බදාගත්තේය.
එම අවස්තාවේ ඡායාරූප පහතින්
Pix Courtesy By -dailymirror.lk
පාරේ ඔහුව නරඹන්නට පැමිණි තරුනියක ඔහු දැක සතුටුවී වහාම ඔහුවෙත ගොස් බදාගත්තේය.
එම අවස්තාවේ ඡායාරූප පහතින්
Pix Courtesy By -dailymirror.lk
COMMENTS