නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට අවශ්‍ය සුජාතභාවය වත්මන් පාර්ලිමේන්තුවට නැතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හමුවේ අදහ...
නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට අවශ්‍ය සුජාතභාවය වත්මන් පාර්ලිමේන්තුවට නැතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හමුවේ අදහස් දක්වමින් පැවසීය.
පළාත් පාලන මැතිවරණයේ තීන්දුව අනුව වත්මන් රජයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ බලයක් නැතැයි විපක්ෂනායකවරයා සඳහන් කළේය.
එබැවින් වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට ගොස් පක්ෂවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා ඉදිරිපත් කර ජනතා බලයක් ලබාගත යුතු බව මහින්ද රාජපක්ෂ මහතා කීවේය.
COMMENTS