පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහර දීමේ සිද්ධියකට රක්ෂිත බන්ධනාගාරගතකර සිටි දකුණු පළාත් මන්ත්‍රී එම්.කේ.කසුන් මහතා සහ ඔහුගේ බිරිඳ ඇප මත මුදා හ...
පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහර දීමේ සිද්ධියකට රක්ෂිත බන්ධනාගාරගතකර සිටි දකුණු පළාත් මන්ත්‍රී එම්.කේ.කසුන් මහතා සහ ඔහුගේ බිරිඳ ඇප මත මුදා හැර තිබේ.
ඒ ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
එහිදී එක් අයෙකු සඳහා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
COMMENTS