රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේබණ්ඩාර ජුනි මස 14 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. හලාවත මහේස්ත්‍රාත් අධ...
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේබණ්ඩාර ජුනි මස 14 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට අද (12) ඉරිදිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇති බව වාර්තා වේ.
COMMENTS