කුරුණැගල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී ඊයේ (05) පස්වරුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජන හමුවක් පැවැත්විය. පළාත් සභා ඡන්ද...
කුරුණැගල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී ඊයේ (05) පස්වරුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජන හමුවක් පැවැත්විය.
පළාත් සභා ඡන්දය තවමත් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එහිදි අදහස් දක්වමින් පැවසීය.
හෙට ලංකා ඉතිහාසයේ නිදහස ලැබුනායින් පසුව දුම්රිය මාර්ගයන් ආදිය ලැබීමෙන් අනතුරුව සැතපුමක් හෝ ඉදිරියට ගමන් කරන තත්ත්වයට එසේත් නොමැති නම් මාතර සිට බෙලිඅත්තට දුම්රිය මාර්ගයන් ගෙන යෑම සිදු කළ හැකි ලෙසින් තම ජයග්‍රහණ අද වන විට සෑදී ඇති බවත් අද වන විට පළමු දුම්රිය ගමන් ගන්නා බවත් දැනගන්නට ලැබුන බව ඔහු පැවසීය.
මෙම ජයග්‍රහණයන්ද තමන්ගේ වන බවත් විවෘත කිරීම් සිදු නොකළද ජනතාවගේ හදවතේ එම ජයග්‍රහණයන් රැඳී ඇති බවද පැවසීය.
COMMENTS