දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වසර අවසානයට පෙර පොහොට්ටුවෙන් නව ජනාධිපතිවරයෙක්
Homeප්‍රවෘත්ති

වසර අවසානයට පෙර පොහොට්ටුවෙන් නව ජනාධිපතිවරයෙක්

PropellerAds

2019 වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...

නිරුපිකවක ලෙස පෙනී සිටි හමුදා සෙබළා සිසුවියන් රවටා නිරුවත් පොටෝ අරන්
වැල්ලවාය ෂෙඩ් එකේ කලබලයක්! වෙඩි සද්දත් ඇහෙයි! පොලිසියටත් තුවාලයි! 13 දෙනෙක් අත්අඩංගුවේ! (VIDEO)
ඉන්ධන අර්බුදයෙන් බැංකු පද්ධතියත් හාන්සියි!
වසර අවසානයට පෙර පොහොට්ටුවෙන් නව ජනාධිපතිවරයෙක්

2019 වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

කඩා වැටුනු රට ගොඩනැගීමට තරුණ ජවය හා සහභාගීත්වය තමන් අපේක‍ෂා කරන බවත් ඒ මහතා පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා මේ අදහස් පළ කලේ අද(13) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහර ආසනයේ තරුණ බලමණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙය හුදු ප්‍රකාශයක් පමණක් නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා වසරක් ගතවන විට වසර 72ක් පැරණි එජාපයටත් වසර 67ක් පැරණි ශ්‍රිලනිපයටත් වසර 53 කට වඩා පැරණි ජනතා විමුක්ති පෙරමුනටත් සමහර දිස්ත්‍රීක්ක වලින් එක් කොට්ඨාසයක් හෝ දිනාගත නොහැකි තත්ත්වයට පත්කිරීමට තම පක‍ෂයට හැකිවූ බවත් මෙහිදී පෙන්වා දුන් ජාතික සංවිධායක වරයා ඉදිරි ඕනෑම මැතිවරණයකදී දිස්ත්‍රීක් 19 ක් තම පක‍ෂය ජය ගන්නා බවද අවධාරණය කළේය.

එමෙන්ම පසුගිය දින 51 ආණ්ඩුව ලබාගැනීමට හෝ පවත්වාගෙන යාමට කිසිදු සැලසුමක් තමන්ට නොතිබුණු බව මෙහිදී පිළීගත් බැසිල් රාජපක‍ෂ මහතා දැන් තම පක‍ෂයට සටන ඇත්තේ රනිල් ,සජිත් හෝ නවීන් සමඟ නොව ජාත්‍යන්තර කුමන්ත්‍රණ කරුවන් සමඟ පමණක් බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වසර අවසානයට පෙර පොහොට්ටුවෙන් නව ජනාධිපතිවරයෙක්
වසර අවසානයට පෙර පොහොට්ටුවෙන් නව ජනාධිපතිවරයෙක්
http://am.lk/media/k2/items/cache/01dd18fe96c49c4bdd837dfdb6f66a26_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_663.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_663.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy