වතුරුගම සමරවීරාරාම විහාරස්ථාන භූමියෙහි තිබුණු එම විහාරස්ථානයට ඉඩම පරිත්‍යාග කළ බව කියන දානපතියාගේ සොහොන කිසිදු අවසරයක් නොමැතිව ඩෝසර් ක...
වතුරුගම සමරවීරාරාම විහාරස්ථාන භූමියෙහි තිබුණු එම විහාරස්ථානයට ඉඩම පරිත්‍යාග කළ බව කියන
දානපතියාගේ සොහොන
එම දානපති සමරවීර මහතාගේ ඥාතීන් විසින් කරනලද පැමිණිල්ලක් අනුව පොලිස් පරික්ෂණ සිදු කොට ඇති අතර පසුව විහාරාධිපති හිමියන්ට මෙසේ පොලිසියට කැඳවා ඇත. මෙම සිද්ධියට අදාළව විහාරාධිපති හිමියන් ලබන 21 වැනිදා පූගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
-උපාලි රණවීර-
COMMENTS