දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දිගටම එන මරණ තර්ජන වලට බියවී විග්නේෂ්වරන් ආරක්ෂාව ඉල්ලයි
Homeගොසිප්

දිගටම එන මරණ තර්ජන වලට බියවී විග්නේෂ්වරන් ආරක්ෂාව ඉල්ලයි

PropellerAds

උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතාට පූර්ණ ආරක්‍ෂාව සලසාදීමට රජය සමග සාකච්ඡා කරමින් කඩිනමින් පියවර ගන්නැයි ඉල්ලමින් දෙමළ ජාතික සන්ධානය...

මහින්දානන්ද ආ වාද පිටියට මාතර සුනිල්(රන්ජන්) ෆෝන් එකෙන් ‘ලෝක හොරා‘ කිව්ව හැටි
කිංසි පාරේ සුපිරි නිවස නිසා මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට
බබාලට හොඳම ඉස්කෝල ඕනැයි කියමින් වෛද්‍යවරු ඉසුරුපායේ නයිට ගහලා



උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතාට පූර්ණ ආරක්‍ෂාව සලසාදීමට රජය සමග සාකච්ඡා කරමින් කඩිනමින් පියවර ගන්නැයි ඉල්ලමින් දෙමළ ජාතික සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මාවෙයි සේනාධිරාජා මහතා විසින්
එම සන්ධානයේ නායක විපක්‍ෂනායක ආර් සම්බන්ධන් මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.


දකුණේ ජාතිවාදී බලවේග වලින් තමාට ජීවිත තර්ජන එල්ල වී ඇති බවට හා එහි වරද කොටි සංවිධානය පිට පැටවීමේ සූදානමක් පවතින බවට උතුරු මහ ඇමති කළ ප‍්‍රකාශය පිළිබද ඔහු ලිපියක් මගින් විපක්ෂ නායකවරයාට පෙන්වා දී ඇත.
විග්නේෂ්වරන් මහතා මරණ තර්ජනවලට ලක්ව ඇතිනම් එය බරපතල කරුණක් බව පෙන්වා දෙන සේනාධිරාජා මහතා දෙමළ ජාතික සන්ධානය වශයෙන් අප ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත පැමිණිලි කර ඔහුගේ ආරක්‍ෂාව තර කර දිය යුතු බව එම ලිපියේ සදහන් කර තිබේ.
එමෙන්ම උතුරු මහ ඇමතිවරයාට එලෙස මරණ තර්ජනයන් සිදුකරන්නේ කවුරුන්ද කුමන පාර්ශවයන්ද යන්න සොයා බලා ඔවුන් අත්අඩංගුවට ගත යුතු බවද සේනාධිරාජා මහතා සදහන් කර සිටී.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දිගටම එන මරණ තර්ජන වලට බියවී විග්නේෂ්වරන් ආරක්ෂාව ඉල්ලයි
දිගටම එන මරණ තර්ජන වලට බියවී විග්නේෂ්වරන් ආරක්ෂාව ඉල්ලයි
http://ift.tt/2dr57Hd
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_41.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_41.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy