දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මහින්ද රාජපක්ෂ තමයි මේ රටේ මිනිස්සු ඉල්ලන නායකයා

2015 වසරේ පැවැති ජනපතිවරණයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළ අය පසුව විපක්ෂයේ අපේක්ෂකයා ලෙසට පත්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ක...

මහින්ද රාජපක්ෂ තමයි මේ රටේ මිනිස්සු ඉල්ලන නායකයා

2015 වසරේ පැවැති ජනපතිවරණයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළ අය පසුව විපක්ෂයේ අපේක්ෂකයා ලෙසට පත්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා පසයි.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එසේම ජනපතිවරණය සඳහා අපේක්ෂකයෙක් ලෙස තෝරා ගැනීමේදී රටේ බහුතර ජනතාව නියෝජනය කරන මතය සැලකිල්ලට ගත යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

“මීළඟ ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පොදුජන පෙරමුණේ සහායෙන් පත්විය යුතු බව මහින්ද සමරසිංහ ප්‍රකාශයක් කළා. කල්පනා කරලා බැලුවම විවිධ අදහස් තියෙන්න පුලුවන්පොලොවේ යථාර්තයක් එක්ක ඒ යෝජනා ගැන සිතිය යුතුයි. මහින්ද රාජපක්ෂ මහතායි මේ රටේ මිනිස්සු ඉල්ලන නායකයා. මේ රටේ බහුතර ජනතාව නියෝජනය කරන මතය අපෙක්ෂකයා තෝරා ගැනීමේදි සැලකිල්ලට ගත යුතු බවයි අපි විශ්වාස කරන්නේ. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා විදියට  2015 ජනවාරි 08 වැනිදා මැතිවරණයට මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කරපු අයම විපක්ෂයේ අපේක්ෂකයා වුණා. ඒ නිසා මේ නම් යෝජනා කරන අය ඊළගට විපක්ෂයේ බලකණු වෙන්න පුලුවන් කියන සැකය අපිට තියෙනවා. පොදුජන පෙරමුණයි එජාප විරෝධී සටනේ ප‍්‍රධාන පක්ෂය විදියට කටයුතු කළේ. ඒ පක්ෂයේ මතය තරුණයින්ගේ මතය නියෝජනය විය යුතුයි. ඒ නිසා අපි අපේ පක්ෂයේ නායකයින්ටත් අනතුරු හ`ගවනවා.  එහෙම නොවුණොත් ඡන්ද පෙටිටයේ ඡන්ද ගණන් කරද්දි එක දෙක අතර කරට කර ඡන්දයක් තියෙයි.”

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද රාජපක්ෂ තමයි මේ රටේ මිනිස්සු ඉල්ලන නායකයා
මහින්ද රාජපක්ෂ තමයි මේ රටේ මිනිස්සු ඉල්ලන නායකයා
http://am.lk/media/k2/items/cache/686b0ce347f045bffe3572511293057b_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_446.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_446.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy