ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අනුරාධපුර සාරානන්ද පිරිවෙනේ විහාරාධිපති අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමි අපවත් වී තිබේ. රෝගී තත්ත්වයෙ...
ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අනුරාධපුර සාරානන්ද පිරිවෙනේ විහාරාධිපති අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමි අපවත් වී තිබේ.
රෝගී තත්ත්වයෙන් පසු වූ උන්වහන්සේ ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම අපවත් වි ඇති බව රාමඤ්ඤ මහා නිකායේ මහලේඛකාධිකාරී පූජ්‍ය අස්සංගනේ ශාසනරතන හිමි සඳහන් කළේය.
අපවත් වී වදාළ ගිරාඹේ ආනන්ද නාහිමියන්ගේ ආදාහන පුජෝත්සවය සම්බන්ධයෙන් අද දිනය තුළ තීරණය කරන බව පුජ්‍ය අස්සංගනේ ශාසනරතන හිමි සඳහන් කළේය.
COMMENTS