දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නාමල් කුමාරගේ පටලැවිල්ල අතරේ ඉන්දියානු ජාතිකයාට නාමල් විමල් ශෂී කෝල් කරපුදේ ගැන පරීක්ෂණ
Homeගොසිප්

නාමල් කුමාරගේ පටලැවිල්ල අතරේ ඉන්දියානු ජාතිකයාට නාමල් විමල් ශෂී කෝල් කරපුදේ ගැන පරීක්ෂණ

PropellerAds

ජ නාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමා...

අම්ල පිත්ත රෝගයට (ගැස්ට‍්‍රයිටීස් රෝගය) දිව්‍යමය ඖෂධයක් අපේ රටෙන්
"කරූ, ඔයා විල්සන් කරූ වෙන්න ගියොත් කම්කරු වේවි" ජන මහිමය වේදිකාවම හිනස්සපු රස කතා! (VIDEO)
අරලිය ගහ මැදුරේ මහ රෑ බජව්වක් - අරලිය ගහ මැදුර රකින්න ආ පාක්ෂිකයන් මහ රෑ සිංදු කියා නටමින් විනෝද වූ හැටි! (VIDEO)
නාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන ඉන්දියානු ජාතිකයා සමඟ
කළ සංවාදයන් ගැන සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා

පාර්ලිමේන්තු මන්ත්‍රී
විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිඳත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂත් මේ සතියේ තම දෙපාර්තමේන්තුවට කැඳවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16) අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරික්ෂණය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදී මේ බව දැනුම් දුන්නේය.
මෙම සිද්ධියේ පළමු සැකකරු වන ඉන්දියන් ජාතික මර්සියෙල් තෝමස් නමැත්තා විමල් ශෂී හා නාමල් පවත්වා ඇති සංවාද සම්බන්ධයෙන් සැක පැනනැගී ඇත.
ජාතික මර්සියෙල් තෝම්ස් සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යන දෙදෙනාම මේ වනවිට බන්ධනාගාරගතව සිටී.
 අධිකරණයෙන් ලබා ගත් නියෝගයන් නාමල් කුමාර යන අය පොලිස්පතිවරයා සමග සිදුකළ දුරකතන සංවාද සම්බන්ධයෙන් වූ හඩ පට රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකරනු ලැබූ අතර,

 පොලිස්පතිවරයාගේ හඬ සාම්පල් ලබා ගැනීම ඉකුත් 14 වැනිදා රජයේ රස පරීක්ෂාකරයා
හමුවේදි සිදුකරනු ලැබීය. ඉකුත් වියර් සැප්තැම්බර් මස 11 වැනිදා සිට මේ වසරේ ජනවාරි මස 4 වැනිදා දක්වා මෙම නඩුවේ පැමිණිලිකරු වන නාමල් කුමාර විවිධ මාධ්‍ය මගින් මාධ්‍ය හමු පවත්වා සිදුකරන ලද ප්‍රකාශ අධිකරණ නියෝග මත කැඳවා තිබෙන අතර ඔහුට තවදුරටත් ප්‍රකාශ එළිදැක්වීමේ අවස්ථාව අධිකරණය මගින් මේ වනවිට අවහිර කර තිබේ.

ඊයේ නීතිඥ අජිත් පතිරණ මහතා කියා සිටියේ නාමල් කුමාර යුද හමුදාටත් ගුන් හමුදාවටත් තවත් පෞද්ගලික ආයතනයකටත් ව්‍යාජ සහතික ඉදිරීපත් කර ඇති බව ය. නාමල් කුමාර කියන පුද්ගලයාත් මේ ඝාතන කුමන්ත්‍රණයට දායක වි ඇති බවද මේ තැනැත්තා අත්අඩංගුවට නොගන්නේ ඇයිදැය් ඔහු ප්‍රශ්න කළේය.
 ඉන්දියානු ජාතිකයා සමඟ විමල් ශෂී හා නාමල් සිදු කළ සංවාද කවර කරුනක් අරභයා සිදුවූයේද යන්න හඩ පටි මගින් අනාවරණයවී ඇති අතර ඉදිරියේදී ඒ ගැන හෙළිදරව් කෙරෙනු ඇත.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නාමල් කුමාරගේ පටලැවිල්ල අතරේ ඉන්දියානු ජාතිකයාට නාමල් විමල් ශෂී කෝල් කරපුදේ ගැන පරීක්ෂණ
නාමල් කුමාරගේ පටලැවිල්ල අතරේ ඉන්දියානු ජාතිකයාට නාමල් විමල් ශෂී කෝල් කරපුදේ ගැන පරීක්ෂණ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiFCU0vnF5nVwrRGahNx8TX4gOGYd7UxtwZI-9X-JrP21p3gArmRfOLEqsLAxk_8s0HD5RxvJImYGNWpfwJRWtxmlT7wyU-m7sMlgYqW6gDtDNqTSVWFKI4B41NiqINvWk9WyR6eL9Yfko/s1600/gossiplanka_2019-01-17-1272.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiFCU0vnF5nVwrRGahNx8TX4gOGYd7UxtwZI-9X-JrP21p3gArmRfOLEqsLAxk_8s0HD5RxvJImYGNWpfwJRWtxmlT7wyU-m7sMlgYqW6gDtDNqTSVWFKI4B41NiqINvWk9WyR6eL9Yfko/s72-c/gossiplanka_2019-01-17-1272.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_423.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_423.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy