එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයෙන් ඉවත් කිරීමෙන් පසු අරලිය ගහ මැදුරට එක්වූ එජාප පාක්ෂිකයන් මේ වනවිට අරලිය ගහ මැදුර ආරක්ෂා කරමි...
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයෙන් ඉවත් කිරීමෙන් පසු අරලිය ගහ මැදුරට එක්වූ එජාප පාක්ෂිකයන් මේ වනවිට අරලිය ගහ මැදුර ආරක්ෂා කරමින් සිටිනවා. එලෙසට අරලිය ගහ මැදුරේ රැය ගත කරන එජාප ආධාරකරුවන් ගීත ගයමින් විනෝද වෙමින් රාත්‍රිය ගත කරන බව වාර්තා වෙනවා.
එක්සත් ජනතා නිදහස් සංධානයේ ජන මහිමය මහජන රැළිය පැවැත්වූ ඊයේ දින (05) රාත්‍රිය එජාප ආධාරකරුවන් රැය ගත කරන අයුරු දැක්වෙන වීඩියෝවක් නෙත් ගොසිප් වෙත ලැබී තිබෙනවා. එහිදි හිටපු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සිය පාක්ෂිකයන් සමග ගීත ගයමින් විනෝද වෙන අයුරු දැක්වෙනවා.
එම වීඩියෝව පහතින්,

COMMENTS