Loading... බුදුන් වහන්සේ වැඩ සිටි සමයේ පටාචාරා වැනි අසරණ බවට පත් කාන්තාවන් බුදුන් වහන්සේගෙන් පිහිට පිළිසරණ පතා පැමිණි ආකාරය මෙම අවස්ථ...
Loading...
බුදුන් වහන්සේ වැඩ සිටි සමයේ පටාචාරා වැනි අසරණ බවට පත් කාන්තාවන් බුදුන් වහන්සේගෙන් පිහිට පිළිසරණ පතා පැමිණි ආකාරය මෙම අවස්ථාවේ මගේ සිහියට පත්වූයේ නිරායාසයෙනි’
නා හිමියෝ ඇය දෙස මහත් වූ කරුණාවෙන් බලා සිට මෙසේ ඇසූහ’
”ඇයි මේ ඇත්ති නිදාගන්න යන කොට බුදු ගුණ සිහි කරල නෙවෙයිද නින්දට යන්නේ ?”
නින්දට යන්න ඉස්සර වෙලා නිදි පැදුරේ ඉදගෙනම ඉතිපිසෝ ගාථාව සිහිපත් කරල නිදා ගත්තම මේ වගේ ප‍්‍රශ්න ඇතිවෙන්නෙ නෑ’
නිදි පැදුරේදීම මෛත‍්‍රී භාවනාව කරනවා නං හු`ගාක් හොදයි’
හොදට නින්ද යනවා’ වෙලාවට ඇහැරෙනවා’ තවත් බොහෝම ගුණ ලැබෙනවා’ නරක හීන මොකුත් පේන්නේ නෑ’
අනෙක් ඇත්තන්ගේ දැනගැනීමට මං තවත් විස්තරයක් කියනන්නං’
අපේ පිරිත් පොතේ තියෙනව ධජග්ග සූත‍්‍රය කියල පිරිතක්’ මේ පිරිතෙන් බුදු හාමුදුරුවෝ වනගතව භාවනා කිරීමට වඩින හාමුදුරුවරුන්ට දේශනා කරල තියෙන්නේ කෙනෙක් බයට පත් වුණාම ගන්න ඕනෑ ක‍්‍රියා කරන්න ඕනෑ පිළිවෙල’ කෙටියෙන් කියනව නං එවැනි අවස්ථාවකදී බුදු ගුණ දහම් ගුණ ස`ග ගුණ සිහිපත් කරන්න කියලයි වනගත වන භික්ෂුන් වහන්සේලාට බුදු හාමුදුරුවෝ උපදෙස් දුන්නේ’
මේ ගැන මේ ඇත්තන්ගේ පන්සලේ වැඩිහිටි නායක හාමුදුරුවන්ගෙන් ඇහුවම උන්වහන්සේ පෝය දිනවලදී මේ සූත‍්‍රය ගැන ධර්ම දේශනාවක් සූදානම් කරල විස්තර කියල දේවි’
තවත් කාරණයක් මං මේ ඇත්තන්ට කියන්නං’
භාවනා කරන්න වනගත වන භික්ෂුන් වහන්සේලා බොහොම වෙලාවට තෝරාගන්නේ විශාල ගස්වල පාමුලයි’
මේ ගස්වලට අරක්ගත් දෙව්වරු ඉන්නවා’
තමන්ගේ වාසභවන යට සිල්වත් පිරිසක් වැඩ ඉන්න කොට මෙම දෙවිවරුන්ට ඊට ඉහළින් වැඩ ඉන්න බැහැ’ එම නිසා එම දෙවිවරු නොයෙකුත් බයවෙන දේවල කරල ශබ්ද ඇති කරලා රූප මවලා මෙම සිල්වත් භික්‍ෂුන් වහන්සේලා එලවා දමන්න උත්සාහ කරනවා’ එවැනි අවස්ථාවල පිහිට ගැනීම සදහායි බුදුන් වහන්සේ කරණීය මෙත්ත සූත‍්‍රය දේශනා කෙරුවේ’
මෙම කරණීය මෙත්ත සූත‍්‍රය වනගත ස්වාමීන් වහන්සේලා සජ්ඣායනා කරන අවස්ථාවේ දෙවිවරු ගස් වලින් බැස සාධුකාර දෙමින් පිරිත අසා සතුටට පත්වෙලා වස් කාලය අවසන් වන තුරුම ඒ ස්වාමීන් වහන්සේලාට ඇප උපස්ථාන කරල මහත් පිනක් කර ගත්තා කියලා අපේ බණ පොත්වල සදහන් වෙනවා’
මේ නිසා සවසට බුදුන් වැ`දලා පුටු පුටු ගාන්නේ නැතුව හොදට ශබ්ද නඟලා ගේ හතර කොනටම ඇහෙන්න කරණීය මෙත්ත සූත‍්‍රය කියවන්න ඕනෑ’
එතකොට ඒ ගේ අවට සිටින දෙවි දේවතාවුන්ගේ ආකර්ෂණය ඒ ගෙවල්වලට ලැබෙනවා’ ගෙවල්වල ජීවත්වන අයගේ දුක්ඛ දෝමනස්සයන් දුරු වී නිවසෙහි යහපත් තත්ත්වයක් පරිසරයක් ඇතිවෙනවා’
අපේ ගෙවල්වල මළගිය ප‍්‍රාණකාරයෝ ගෙවල්වල අහුමු`ඵවල බාල්කවල රැදිලා ඉන්නවා’ මේ පිරිත අහපුවම ඒ ඇත්තන්ගේ හිත් සතුටු වෙලා ගෙවල්වලින් ඉවත්වෙලා යනවා ඉතාම සංතෝෂයෙන්’
වෙන වෙන ක‍්‍රමවලින් ඒ ඇත්තෝ එළෙව්වොත් ඒ ඇත්තෝ ගේ අත් ඇරල යන්නේ වෛරයෙන් ක්‍රෝධයෙන්’ එහෙම හිරිහැර කරල යැව්වම ඒ ඇත්තෝ වෙනත් ක‍්‍රමවලින් පළිගන්න බලනවා’
මෛත‍්‍රී සහගතව කරණීය මෙත්ත සූත‍්‍රය කීවාම ඒ ඇත්තෝ ගේ ඇරල යන්නේ ගෙදර ඉන්න ඇත්තන්ට ආශිර්වාද කරල ආයිත් කිසි දිනෙක එන්නේ නෑ කියල හිතාගෙනයි පිටවෙන්නේ’
මං මේ අතිරේක දේවල් කීවේ ඒ තරම් වටිනා දේශනාවක් තමයි කරණීය මෙත්ත සූත‍්‍රය කියන්නේ’
එම දේශනාව බුදුන් වහන්සේ තමන් වහන්සේගේම ශ‍්‍රී මුඛයෙන්ම දේශනා කරපු පරම පවිත‍්‍ර වූ වටිනා දේශනාවක් බව මේ ඇත්තන්ට වටහලා දෙන්නයි’
කෙනෙක් බියට පත් වුණාම බුද්ධ” ධම්ම” සංඝ ගුණ සිහිපත් කරන්න කියලායි බුදු හාමුදුරුවෝ හැම විටම දේශනා කරල තියෙන්නේ’
හොදම දේ තමයි තමන් ‘බුදු සරණයි’ නැත්තං ”නමෝ බුද්ධාය” කියලා හිතේ නිතරම තියාගන්න එක’ මෙනෙහි කරන එක’ නමෝ බුද්ධාය කියල යක්ෂයන්ගෙන් ජීවිතය බේරාගත් ළමයි දෙදෙනෙක් ගැන අපේ බණ පොත්වල කතාවක් තියෙනවා’ පස්සෙ වේලාවක ඒ කතාව මේ ඇත්තන්ට මං කියන්නං’
ඉස්සර අපට අලූත් පොතක් ලැබුණාම පොතට කවරයක් දාල ඉස්සෙල්ලාම ලියන්නේ ”නමෝ බුද්ධාය” කියලා’ පොත අතට ගන්න හැම වෙලාවෙම බුදු ගුණ සිහිපත් වෙනවා’ ළමයින්ගේ හිත තුළ ඉබේම භාවනා සිතිවිලි පිහිටනවා’ පුංචි සන්දියේ එහෙම තැන්පත් වෙන දේවල් මුළු ජීවිත කාලය පුරාම මතකයේ තියෙනවා’ සිහිපත් වෙනවා’ දැන් නං අපේ ළමයින්ට එහෙම පුරුද්දක් නෑ මං හිතන්නේ’
අපේ රටේ බොහෝ දෙනෙක් පිහිට පතන ගරුකරන දෙවි කෙනෙක් තමයි කතරගම දෙවියෝ’ ගුණ ගරුක ඇත්තන්ට යහපත් ජීවිත ගෙවන ඇත්තන්ට මෙම දෙවියන්ගේ පිහිට නිතරම ලැබෙනවා’ බියට පත්වුණාම කතරගම දෙවියන් ගැන සිහිපත් කළත් තමන්ගේ සිතට ආපු බය දුරුකරගන්න පුළුවන්’
කතරගම දෙවියන්ට පුදපූජා කරන කොට කිවයුතු ශ්ලෝකයක් තියෙනවා’ කැමති අය පස්සේ මං හම්බවෙලා ලියාගන්න පුළුවන්’ (පසුව නාහිමියන් හමු වී මෙම ශ්ලෝකය උන්වහන්සේගේම අත් අකුරින් ලියාගත් අතර උන්වහන්සේගේ අත්සන ද ලබාගත්තේ සිහිවටනයක් වශයෙන් තබාගැනීම සදහාය*
එම ශ්ලෝකය මෙසේය”
ඕං ශී‍්‍රං වම් සරවන භවාය නම:
(මෙම ශ්ලෝකය හත් වතාවක් විසිඑක් වතාවක් එකසිය අට වතාවක් කියවන්න පුළුවන් නං හොදයි’ වඩාත් ප‍්‍රතිපල දායකයි) උන්වහන්සේ පැවසූහ’
ආපසු එන අතරම`ගදී ජපන් කාන්තාවගෙන් ඇය තුෂ්නිම්භූතව සිටීමට හේතුව ඇසුවෙමු’ එවිට ඇය කීවේ සොකෝ අසාහාර වැනි මිනීමරුවකුගෙන් මෙවන් ලෝක පූජිත නාහිමි නමක් ආධාර උපකාර ලබාගෙන ආරාමයක් ඉදිකරවා ගෙන තිබීම පිළිබදව තමන් මහත් සේ කම්පාවට පත් වූ බවයි’
ඒ පිළිබදව අප දත් සියලූ තොරතුරු ඇයට කීවෙමු’
(මේ පිළිබදව වූ දීර්ඝ විස්තරයක් (ඉසිවරුන් දුටු මගේ බව ගමන (2) ග‍්‍රන්ථයේ දැක්වෙයි)
මහ නාහිමියන් වෙතින් මා ලබාගත් කතරගම දෙවියන්ට කිව යුතු ශ්ලෝක සටහනෙහි පිටපතක් ජපන් ජාතික කාන්තාවට ද ලබාදීම ස`දහා අතර මග නතර කළ විට ඇය කීවේ තමන්ට එවන් දෙයක් අවශ්‍ය නැති බවයි’
හේතුව ඊට වඩා වටිනා දැනුම් සම්භාරයක් තමා නාහිමියන්ගෙන් ලබාගත් හෙයින් මෙවැනි සටහනක කිසිදු වටිනාකමක් ඇයට නොමැති බවයි’
මෙපමණ දුරක් ගෙවාගෙන පැමිණි ඇය නාහිමියන්ගෙන් කිසිදු ප‍්‍රශ්නයක් නොඇසුවේ මන්දැයි මම ඇයගෙන් විමසුවෙමි’
ඇය කී දේ මට නං අදහාගත නොහැකි තරම්ය’
එනම් නාහිමියන් සෙසු අය හා පිළිස`දරේ යෙදෙන අතරතුර තමා නාහිමියන් සමඟ ටෙලිපති ක‍්‍රමයට ධර්මය පිළිබ`දව දීර්ඝ සාකච්ඡුාවක් කළ බව ඇය කීවාය’ තමන් නාහිමියන් දුටු මොහොතේම තමන්ගේ සිතේ තිබූ ප‍්‍රශ්නවලට නාහිමියන් ටෙලිපති ක‍්‍රමයට පිළිතුරු ලබාදුන් බව ද ඇය කීවාය’
ටෙලිපති ක‍්‍රමයට ප‍්‍රශ්න ඇසීමට ද පිළිතුරු ලබා ගැනීමට ද ගතවන්නේ තත්පර කීපයක සුළු කාලයක් බව ද ඇය තවදුරටත් කීවාය’
එවන් ශක්තියක් ඇයට ඇති බව ඒ වනතුරුත් මා දැන සිටියේ නැත’ දීර්ඝ කාලයක් භාවනාවන්හි නිරත වන තැනැත්තියක හෙයින් මෙබ`දු ශක්තියක් ඇයට ලැබෙන්නට ඇතැයි මම සිතමි’
අභිධජ මහා රට්ඨ ගුරු අග්ග මහා පණ්ඩිත අති පූජ්‍ය ගරු බලංගොඩ ආනන්ද මෛත‍්‍රය මහ නාහිමියන් විසින් තමන් හමුවේ සිටි එක්තරා වියපත් උපාසක මහතකු විසින් තමන්ගේ අසනීපයක් සදහා නාහිමියන්ගෙන් අසන ලද පැනය ඔබට මතක ඇතැයි සිතමි’
ඒ උපාසක මහතා විමසා සිටියේ තමන්ට කෙටි දුරක් හෝ ගමන් කරන විට දෙපා රිදෙන බව ද ඊට ප‍්‍රතිකාරයක් කියන ලෙසයි’
ඒ අනුව මහ නාහිමියෝ තමන් වහන්සේ ඉන්දියානු භාවනා ක‍්‍රමය ඉගෙනීම ස`දහා ඍෂිකේෂි අසපුවේ සිටින අවස්ථාවේදී හිමාලය තරණය කිරීම ස`දහා යන විදේශීය සංචාරකයන්ගේ සියලූ බඩුබාහිරාදිය ගෙනයන ටිබෙට් ජාතිකයන් දුටු බව ද ඒ අනුව මෙම ටිබෙට් ජාතික කුලීකරුවන් හමු වී විමසූ අවස්ථාවේ තමන් කෝමාරිකා පැලෑටි පාවිච්චියට ගන්නා අන්දම පසුගිය සතියේ නාහිමියන් කළ ප‍්‍රකාශය ඔබ ද කියවන්නට ඇත’
මෙම විස්තරය පසුගිය සතියේ සියදෙස සතිඅන්ත පුවත්පතෙහි පළ වීමෙන් පසු ඒ පිළිබ`දව විස්තර විමසමින් දුරකථන ඇමතුම් විශාල සංඛ්‍යාවක් ලැබීම නිසා නාහිමියන් හෙළිකළ මෙම කෝමාරිකා පැළෑටියේ ඖෂධීය ගුණය පිළිබදව පාඨකයන් දැනුවත් කිරීම වගකිව යුතු පුවත්පතක යුතුකම හා වගකීම බැවින් දේශීය ඖෂධීය පැළෑටි පිළිබද විශේෂඥ දැනුමක් හා ඒ පිළිබදව පර්යේෂණ කරන කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සංජීවා හැරපත්දෙණිය මහත්මියගෙන් විමසුවෙමු’
ඇය දුන් පිළිතුර ඇයගේම වචනවලින් සදහන් කිරීම පාඨක ඔබට සෙතක් වන හෙයින් මෙසේ සටහන් කළෙමු’
”කෝමාරිකා කියන්නේ අපේ දේශීය ඖෂධ අතුරෙන් ඉතාම වටිනා ඖෂධ පැළෑටියක්’ කෝමාරිකා පැළෑටියේ විද්‍යාත්මක නම ALOEVERA ඇලොවියා’ සංස්කෘත භාෂාවෙන් නම් රාශියක් තියෙනවා ”ගෘත කුමාරි” ගෘහ කන්‍යා කුමාරිකා” කුමාරි කියල’ සිංහලෙන් අපි කවුරුත් දන්නේ කෝමාරිකා කියලයි’ අපේ රටේ බොහෝ විට තරුණියන් කෝමාරිකා ඖෂධය වෙළෙදපොළෙන් අරගෙන පාවිච්චි කරනවා’ වෙළෙදපොළේ තියෙන්නේ වෙනත් රසායනික ද්‍රව්‍ය මිශ‍්‍ර කරල හදපු ඖෂධ’ ඊට වඩා හො`දයි අපේ රටේ බහුලව පහසුවෙන් ලබාගන්න පුඵවන් කෝමාරිකා ඖෂධ පැළෑටිය අමුවෙන්ම පාවිච්චි කරනව නං’ කෝමාරිකා ඖෂධ පැළෑටිය ලෙඩ රෝග බොහොමයකට ප‍්‍රත්‍යක්ෂ දිව්‍යමය ඖෂධයක්’ විශේෂයෙන් අම්ල පිත්ත රොගයෙන් පෙළෙන (ගැස්ට‍්‍රයිට්ස්් රෝගය) අය සදහා විශිෂ්ට ගුණදායක ඖෂධයක් වශයෙන් මම හදුන්වන්න කැමතියි’
විශේෂයෙන් කාන්තාවන්ගේ විවිධ රෝග සඳහා ද මෙම කෝමාරික පැළෑටිය ඉතාම ප‍්‍රත්‍යක්ෂ ඖෂධයකි’ බලන්ගොඩ නායක හාමුදුරුවෝ කියල තිබුණු කරුණ සම්පූර්ණ ඇත්ත’ හන්දිපත් රුදාව තියෙන රෝගීන් මෙම කෝමාරික පැළෑටිය පාවිච්චි කරන එක වඩාත් ප‍්‍රතිඵලදායකයි’ නායක හාමුදුරුවෝ කිවා වගේ මේ කෝමාරික ඖෂධය ගැනීමෙන් අතුරු ආබාධ ඇතිවෙන්නේ නෑ’ හේතුව මෙම කෝමාරික පැළෑටිය විකෘති නොකරන ස්වභාවික ලෙසින්ම පාවිච්චියට ගන්න නිසා’ කෝමාරිකා ගස පිළිබදව අපේ ගම්වල ජනතාව හොඳින්ම දන්නවා’ ශරීරයේ පිළිස්සුමක් ඇතිවුණාම ඒ ක්ෂණයෙන් තුවාලයේ දැවිල්ල පහව යනවා’ තවත් විශේෂ දෙයක් මම ඔබට කියන්න කැමතියි’ මුත‍්‍රා ගල්වලට ප‍්‍රත්‍යක්ෂ ඖෂධයක් මෙම කෝමාරික ඖෂධය’ මම බෙහෙත සාදාගන්න පිළිවෙලත් ඔබේ පාඨකයන්ට සෙතක් වේවි’
කෝමාරිකා ගසේ අත්තක් කපාගෙන එහි මදයට මුංඇට ටිකක් දමා උණු පල්ලේ තබා පසුව එම මුංඇට ටික කෝමාරිකා මදය සමඟ ගෙන කැද වශයෙන් සකස් කර ගැනීම ඉතාම හොදයි’ අපේ කාන්තාවන්” තරුණියන් මෙම ඖෂධය ගැනීමෙන් ඇගේ හම පැහැපත් වෙනවා’ ඇඟ රන්වන් පාටක් වෙනවා’ එම වර්ණය දීර්ඝ කාලයක් පවතිනවා’ හිස්හොරි හැදෙන්නෙ නෑ’ කාන්තාවන්ට මං කියන්න කැමතියි මෙම කෝමාරික ඖෂධය ගැනීමෙන් කාන්තාවන්ට හැදෙන ලෙඩ රෝග විශාල සංඛ්‍යාවකට සෙත සැලසෙන බව’
තවත් කාරණයක් මම ඔබට කියන්න කැමතියි කැඩුම් බිඳුම් වෙදකමට පාවිච්චි කරන තිත්ත අබිං නිපදවා ගැනීමටත් මෙම කෝමාරිකා ශාකය ගන්නවා’ ඒ වගේම කාන්තා රෝග සදහා පාවිච්චි කරන කුමාරි ආසවය නිපදවීමටත් කෝමාරික ශාකය අපි භාවිත කරනවා’
තවත් මෙම කෝමාරික පැළෑටියේ තියෙනවා විෂබීජ නසන ගුණයක්’ අපේ තරුණ දියණියන් අපේ කාන්තාවන් විවිධ කෘතිම ඖෂධ නොගෙන මෙම කෝමාරිකා බඬේ ඇති කොටය සූරාගෙන සතියකට තුන්වතාවක් තේ හැන්ඳ බැගින් ගත්තොත් ස්වභාවික ඖෂධ පැළෑටිවල ඇති විස්මිත බව ඔබටම අවබෝධ වේවි”’
අභිධජ මහා රට්ඨ ගුරු අග්ග මහා පණ්ඩිත අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රය මහ නාහිමියන් විසින් කෝමාරිකා පැළෑටිය ගැන සදහන් කරන මෙම මෙහොතේ මා ලද පෞද්ගලික අත්දැකීමක් ද සදහන් කරනු වටනේ යැයි සිතමි’ (කතුවරයාගේ අත්දැකීමකි)
ඒ ජනාධිපති පේ‍්‍රමදාස මහතාගේ සමයේ සිදු වූ සිද්ධියකි’ ජනාධිපති පේ‍්‍රමදාස මහතා හම්බන්තොට ජනාධිපති ජංගම සේවය සදහා සූදානම් වන අවස්ථාවේ හම්බන්තොට ජනතාව දැනුවත් කරන ලෙසට රූපවාහිනී චිත‍්‍රපටයක් නිපදවන ලෙසට ජනාධිපතිතුමා පෞද්ගලිකවම මා වෙත දන්වන ලදී’
ඒ අනුව හම්බන්තොට පළාතේ රූපගත කරන අතරතුර හම්බන්තොට පිළිබදව අතීත තොරතුරු දන්නා ඉතා වයස්ගත කෙනකු මම සෙව්වෙමි’ එක්තරා ගමක ගම් වැසියන් පිරිසක් මට දන්වා සිටියේ එම ගමේ සිට සැතපුම් හතරක් ඈතින් පිහිටි කැලෑවේ ගල් ලෙනක වයස්ගත ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටින බවත් උන්වහන්සේගෙන් මා අපේක්ෂා කරන තොරතුරු ලබාගත හැකි බවයි’ ඒ අනුව අප රූපවාහිනී කණ්ඩායම කැමරා ආම්පන්න ද රැගෙන වනගත වීමු’
වයස අසූවක පමණ පෙනුමක් ඇති එම ස්වාමින් වහන්සේ නිරෝගීව පැහැපත් සමකින් යුතු දැකීමට ඉතා ප‍්‍රසන්න ස්වාමින් වහන්සේ නමක් වූහ’
අපි රූපගත කිරීම් ඇරඔුවෙමු’

කිසි දිනෙක රූපවාහිනියක් ඒ වනවිටත් උන්වහන්සේ දැක නොතිිබිණ’
උන් වහන්සේගෙන් ප‍්‍රශ්න ඇසුවේ මවිසිනි’
මම පළමුව උන්වහන්සේගෙන් මෙසේ විමසීමි’
”දැන් ඔබවහන්සේගේ වයස කීයද අපේ හාමුදුරුවනේ?”
”මං දැන් එකසිය හතෙන් යන්නේ”
උන්වහන්සේගේ පිළිතුර මට ගැටලූවක් වූ හෙයින් ද මගේ ප‍්‍රශ්නය උන්වහන්සේට අවබෝධ නොවූ බවක් හැ`ගී ගිය හෙයින් ද මම එම ප‍්‍රශ්නය නැවතත් මෙසේ ඇසුවෙමි’
”මං ඇහැව්වෙ ඔබවහන්සේගේ වයස කීයද කියල අපේ හාමුදුරුවනේ” මම නැවතත් ඇසුවෙමි’
”මට හොදට කන් ඇහෙනවා ඇස් පේනව මේ මහත්තයා මගේ වයස නෙව ඇහැව්වේ මගේ වයස දැන් අවුරුදු එකසිය හතයි”
උන්වහන්සේගේ ප‍්‍රකාශයෙන් අපි විස්මිත වීමු’
එම පටිගත කිරීමෙන් අනතුරුව අප පටිගත කළ දෑ උන්වහන්සේට පෙන්වීමූ’ අවුරුදු එකසිය හතක් ගෙවුණු තැන උන්වහන්සේ තමන් වහන්සේගේ රූපකාය තමන්ගේ දෑසින්ම දුටුහ’
දානය පිරිනමන වේලාවේ අසපුවේ කැපකරුවාගෙන් උන්වහන්සේ දානය සදහා ගන්නේ මොනවාදැයි ඇසුවෙමු’ ඔහු කියා සිටියේ කිසිදු දිනෙක මස්” මාඵ නොවළඳන උන්වහන්සේ එවන් ගෙදරකින් ගෙන එනු ලබන දානය ද භාර නොගන්නා බවයි’
කිසියම් ගෙදරකින් ඊට පෙර දින කිසියම් මස් හෝ මාංශයක් පිළියෙළ කළ විට උන්වහන්සේට ඒ බව දැනෙන බව ද එවන් අයෙක් පසු දින දානය ගෙනා විට උන්වහන්සේ අවස්ථා ගණනාවකදීම දානය ආපසු හරවා යැවූ බව ද කැපකරුවා කීය’
ඒ වනවිටත් කැපකරුවා කෝමාරිකා දඬු දෙකක් කපාගෙන සිටින අයුරු අපි දුටුවෙමු’ ඒ පිළිබ`දව අපි විමසීමු’ ඔහු කීවේ හාමුදුරුවන් සෑම දිනකම උදේ සහ දහවල් දානයට කෝමාරිකා දඩු දෙකක් මිරිකා එය බතට කලවම් කොට වළදන බවයි’
ලබන සතියට

මෛත‍්‍රී රත්නායක
-divina
COMMENTS