හිරු මාධ්‍ය ජාලය සදහා ලබාදුන් සියලු රාජ්‍ය වෙළද දැන්වීම් නවතා දැමීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පවසය...
හිරු මාධ්‍ය ජාලය සදහා ලබාදුන් සියලු රාජ්‍ය වෙළද දැන්වීම් නවතා දැමීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඊට අමතරව දයාසිරි ජයසේකර මහතා පවසන්නේ දෙරණ මාධ්‍ය ආයතනයේ 50% ක රාජ්‍ය වෙළද දැන්වීම් ද ඉවත් කර ඇති බවය.
මෙම මාධ්‍ය මර්දනය නොවේ ද යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා ප්‍රශ්න කරනු ලැබිය.
COMMENTS