දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දෙරණ නව පුවත් මැදිරිය මහේල විවෘත කරයි - ආරම්භයේ කාර්මික දෝෂයක්
Homeගොසිප්

දෙරණ නව පුවත් මැදිරිය මහේල විවෘත කරයි - ආරම්භයේ කාර්මික දෝෂයක්

PropellerAds

ප සුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ උඩුයටිකුරු කළ ඡායාරූප මගින් දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අලුත් වෙනස්කම ඊයේ (1) සිදු කරන බවට ප...

මම මෙතැන ඉන්නෙ මගේ පියා නිසා - වික්ටර් 75 උපන්දිනය දා කියූ හැටි
හෙරොයින් අල්ලන්න බැරිවෙන්න රබර් සමග මිශ්‍ර කරන අලුත්ම ක්‍රමය කටුනායකදී මාට්ටු
රූපලාවන්‍ය ද්‍රව්‍ය තැනීමට ගන්නා තිලාපියා කොරපොතු අපනයනයට වැඩසටහනක්
සුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ උඩුයටිකුරු කළ ඡායාරූප මගින් දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අලුත් වෙනස්කම ඊයේ (1) සිදු කරන බවට පූර්ව ප්‍රචාරයන් සිදුකර තිබුණ අතර ඒ අනුව සවස 6.55 ප්‍රවෘත්ති විකාශය අලුත් මුහුණුවරකින් ඉදිරිපත් කර තිබුණි.
එම නාලිකාව දන්වා තිබෙන පරිදි දකුණු ආසියාවේ
ඉහළම පහසුකම් සහිත නවීන මැදිරිය ඒ අනුව විවෘත විය. සීඑන්එන් අල්ජසීරා ආදී ජාත්‍යන්තර නාලිකාවල ප්‍රවෘත්ති මැදිරි නිර්මාණයට දායකවූ පිරිස් මෙයද සැලසුම් කරන ලද බව එහිදී කියැවිණි.
ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට දෙදෙනකු යොදවා තිබීම පසුබිම් කථනය වෙනස් කර තිබීම විශේෂාංග අයිතම වෙනම ඉදිරිපත් කිරීම වැනි

මෙතෙක් දෙරණ නාලිකාවේ නොතිබූ අංග නව වෙනස්කම සමග ඇතුළත්ව තිබේ.

ඊයේ සන්ධ්‍යාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන දෙරණ මැදිරියට ගෙන්වා තිබූ අතර ඔහු එම විවෘත කිරීම සිදු කළේය.
මෙම අවස්ථාවට දේශපාලන ආරාධිතයින් නොපැමිණීම විශේෂත්වයක් විය.

 ඊයේ ප්‍රවෘත්ති ගෙන ආවේ දිල්කා සහ චතුරයි.කෙසේ වෙතත් ප්‍රවෘත්ති විකාශය ආරම්භ කර පළමු ප්‍රවෘත්තිය ඉදිරිපත් කරද්දීම තාක්ෂණික දෝෂයක් මතුවූ අතර ලෝකය නව වසර සැමරූ ආකාරය ගැන කියැවෙන ප්‍රවෘත්ති කොටස චතුර පවසා අදාළ දර්ශන වලට යද්දී සිර විය.

ඉන් පසු මිනිත්තු 15 කට වැඩි කාලයක් මෙම දෝෂය පැවති අතර ප්‍රවෘත්ති විකාශය අතරමග නවතා දෝෂය සකස්කරන්නට යොමුවූ බව වාර්තා විය. එය සකස්කරන තුරු නරඹන්නන්ට දර්ශනය වූයේ දෙරණ නාලිකාවේ ටෙලිනාට්‍ය සම්බන්ධ ප්‍රචාරක අංගයන්ය. මේ නිසා දෙරණ ප්‍රවෘත්ති නැවත අරඹන්නට හැකිවූයේ 7.15 ට පමණය.
අදාළ ප්‍රවෘත්ති ආරම්භක කොටස පහතින්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දෙරණ නව පුවත් මැදිරිය මහේල විවෘත කරයි - ආරම්භයේ කාර්මික දෝෂයක්
දෙරණ නව පුවත් මැදිරිය මහේල විවෘත කරයි - ආරම්භයේ කාර්මික දෝෂයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhgW3xKshPChzZ2IjIV3vuHcrTbLMXfvohaj9bX41662mEjIKAPX_qrqnUDdtLQ3jZYE-h4IgSBtuREMcZE0b15kVBrryWLqzlxhP790FxfcGoEV1n7jsOYFOug2wnS0g3l8fVUIQf2Ykw/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhgW3xKshPChzZ2IjIV3vuHcrTbLMXfvohaj9bX41662mEjIKAPX_qrqnUDdtLQ3jZYE-h4IgSBtuREMcZE0b15kVBrryWLqzlxhP790FxfcGoEV1n7jsOYFOug2wnS0g3l8fVUIQf2Ykw/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_27.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_27.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy