දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රූපලාවන්‍ය ද්‍රව්‍ය තැනීමට ගන්නා තිලාපියා කොරපොතු අපනයනයට වැඩසටහනක්
Homeගොසිප්

රූපලාවන්‍ය ද්‍රව්‍ය තැනීමට ගන්නා තිලාපියා කොරපොතු අපනයනයට වැඩසටහනක්

PropellerAds

ඉතා උසස් තත්ත්වයේ මිල අධික රූපලාවන්‍ය ද්‍රව්‍ය සැකසීම සඳහා 'තිලාපියා' මසුන්ගේ සම සහ කොරපොතු අපනයනය කිරීමේ වැඩපිළිවෙළක් කෙරෙහි ධීවර...

අලුතින් සුවසැරිය ගිලන් රථ 152 ක් - ඇම්බියුලන්ස් වලට ඩොක්ටර්ලා ගල් ගහන්න කිව්වෙ ලෝකේ එකම රට
රෝහිත රාජපක්ෂ විවාහ මංගල්‍යය ලබන බදාදා - තෑග්ගට ඇස්ටන් මාටින් රථයක්
සවුදි අරාබිය ශ්‍රී ලාංකික හජ් වන්දනා කෝටාව ඉහළ දමයි

ඉතා උසස් තත්ත්වයේ මිල අධික රූපලාවන්‍ය ද්‍රව්‍ය සැකසීම සඳහා 'තිලාපියා' මසුන්ගේ සම සහ කොරපොතු අපනයනය කිරීමේ වැඩපිළිවෙළක් කෙරෙහි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.
පසුගියදා ධීවර ඇමැති මහින්ද
අමරවීර මහතා හමුවූ දේශීය ව්‍යාපාරිකයකු මේ සම්බන්ධයෙන් ඇමැතිවරයා දැනුවත් කර ඇති අතර මේ සදහා විදේශ වෙළෙඳපොළේ ඇති ඉල්ලුම ඔහු විසින් පෙන්වා දී තිබේ.

තිලාපියා මසුන්,ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය ජලාශවල ඉහළ අස්වැන්නක් ලැබෙන අතර එම මසුන් ගේ සම හා කොරපොතු යොදා ගෙන විදේශ රටවල් කාන්තා රූපලාවන්‍ය ඉහළ නංවන 'ෆේෂල්' සත්කාරක නිපදවන බවත් මෙම සාකච්ඡාවෙදී අනාවරණය වී ඇත.

සම පෝෂණය කරන විටමින් E ,D, K ආදි විටමින් වර්ග රැසක් තිලාපියා මසුන්ගේ කොරපොතු හා සමෙහි අඩංගු වන බැවින් ‍ඉවත ලන මේ මත්ස්‍ය කොටස් අපනයනය කිරීමෙන් ධීවර කාර්මිකයින්ට අමතර ආදායම් ඉපැයිය හැකි බවද අනාවරණය වී තිබේ.

ධීවර ක්ෂේත්‍රය සම්බන්ධ ආර්ථික උත්පාදන ක්‍ෙෂ්ත්‍රයක් ලෙස මෙය දියුණු කිරීමට හැකි වන ලෙස අදාල විදේශීය සමාගම් සමග සාකච්ඡා කර එම මත්ස්‍ය කොටස් සඳහා ඉහළ මිලක් නියම කර ගන්නා ලෙස ඇමැති මහින්ද අමරවීර මහතා එම දේශීය ව්‍යාපාරිකයාට උපදෙස් ලබා දුන් අතර මේ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නැයි ධීවර අමාත්‍යංශ නිළධාරින් ට දන්වා ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රූපලාවන්‍ය ද්‍රව්‍ය තැනීමට ගන්නා තිලාපියා කොරපොතු අපනයනයට වැඩසටහනක්
රූපලාවන්‍ය ද්‍රව්‍ය තැනීමට ගන්නා තිලාපියා කොරපොතු අපනයනයට වැඩසටහනක්
http://ift.tt/2mFvTSh
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_82.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_82.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy