හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ මහතාගේ විවාහ මංගල උත්සවය මේ වන විට තංගල්ලේදී පැවැත්වෙයි. අගමැති රනිල් වික...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ මහතාගේ විවාහ මංගල උත්සවය මේ වන විට තංගල්ලේදී පැවැත්වෙයි.
අගමැති රනිල් වික‍්‍රමසිංහ, ඇමති මංගල සමරවීර, ඇමති කබීර් හෂීම් ඇතුළු එජාප දේශපාලඥයන් රැසක්ද එම අවස්තාවට එක්ව සිටීති.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාද නව යුවලට වේලාසනම සුබ පැතුම් එක් කර තිබිණි.
විවාහ උත්සවය සදහා සන්ධානයේ සියළුම මන්ත‍්‍රීවරුන් පාහේ ඒක්ව සිටින අතර ආණ්ඩු පක්‍ෂයේද වැඩි පිරිස එක්ව සිටිති.
COMMENTS