සෞ ඛ්‍ය උපදෙස් නොතකමින් පෙරේදා හිටපු අමාත්‍යවරයෙකු වන පාඨලී චම්පික රණවකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත...
සෞඛ්‍ය උපදෙස් නොතකමින් පෙරේදා හිටපු අමාත්‍යවරයෙකු වන පාඨලී චම්පික රණවකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කළා.
පෙරේදා දිනයේදී හිටපු අමාත්‍යවරයාගේ නිවස පරිශ්‍රය තුළ අදාළ රැස්වීම පවත්වා ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ.
එහිදී රැස්ව සිටි පිරිස විසුරුවා හැරීමට සෞඛ්‍ය අංශ එක්ව කටයුතු කර තිබුණා.
කෙසේ වෙතත්, අදාළ රැස්වීම පැවැත්වීමට කටයුතු කළ හිටපු අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

COMMENTS