රටින් පළා ගොස් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24 දෙනෙකු හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේ...
රටින් පළා ගොස් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24 දෙනෙකු හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
aඔහු පැවසුවේ, ඔවුන්ගේ දේපළ රාජසන්තක කිරීම සඳහා මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව ය.
මේ අතර මෙම මාසය තුළ පමණක් හෙරොයින් කිලෝග්‍රෑම් 107යි ග්‍රෑම් 351ක් සමග සැකකරුවන් 2895 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
COMMENTS