ව සර 1996 දී ලෝක ශූරයන් බවට පත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නියෝජනය කළ ක්‍රීඩකයන්ට ලබාදෙන ලෙස අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් එවන ලද පදක්කම්...
වසර 1996 දී ලෝක ශූරයන් බවට පත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නියෝජනය කළ ක්‍රීඩකයන්ට ලබාදෙන ලෙස අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් එවන ලද පදක්කම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සඟවා ඇති බවට චෝදනාවක් එල්ලවී තිබේ. එම කණ්ඩායම නියෝජනය කරන ලද ක්‍රීඩකයන්ගෙන් මේ චෝදනාව එල්ලවී තිබේ.
කෙසේවුවද, ශ්‍රී ලංකා ක්‍රිකට් පිල තරග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ තරග වැඳුණු අවසන් තරගය වූ ඉන්දියාව සමඟ තරගයදී ද 96 ජයග්‍රාහී පිල නියෝජනය කළ සුපිරි තරු දෙකක් වන අරවින්ද ද සිල්වා හා සනත් ජයසූරිය යන දෙදෙනාට නිසි සැලැකිල්ලක් නොලැබුණු බව ද පැවසේ.
එම තරගය නැරඹීමට විශේෂ ආරාධිතයන්ගේ කුටියේ ප්‍රවේශපත්‍රයක් හෝ නොලැබීම නිසා ඔවුන් සාමාන්‍ය ජනතාව සමඟ එම තරගය නරඹා තිබේ.
ඔවුන් එසේ තරගය නරඹන ආකාරය දැක්වෙන ඡායාරූප ද පසුගිය දිනවල සමාජ මාධ්‍ය අතර සංසරණය විය.

COMMENTS