මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නිදහස් සන්ධානයට සහාය දැක්වූ අරුමුගතොණ්ඩමාන් මහතා පසුගියදා පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ නව ආණ්ඩුවට ගේ සහාය ලබා ...
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නිදහස් සන්ධානයට සහාය දැක්වූ අරුමුගතොණ්ඩමාන් මහතා පසුගියදා පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ නව ආණ්ඩුවට ගේ සහාය ලබා ගැනීම සඳහා රවී කරුණානායක මහතා හමු වී ඇති බව වාර්තා වෙයි.
කෙසේ නමුත් තොණ්ඩමන් මහතා ආණ්ඩුවට සම්බන්ධ කරගතහොත් මනෝ ගනේසන් මහතාගේ නායකත්වයෙන් යුත් දමිළ ප්‍රගතිශීලි සන්ධානය ආණ්ඩුවෙන් ඉවත්වන බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.
දමිළ ප්‍රගතිශීලි සන්ධානය සතුව ඇති පාර්ලිමේන්තු මන්ත්‍රිධුර සංඛ්‍යාව 06 ක් වන අතර එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්නේ මනෝ ගනේසන්, පලනි තිගාම්බරම්, රාධා ක්‍රිෂ්ණන්, එම් තිලකරාජ්, අරවින්ද් කුමාර් සහ වේලු කුමාර් යන අයයි.
COMMENTS