විශේෂ ප්‍රභූ පුද්ගලයන්ගේ (VIP) ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් 268 දෙනකු වෙත පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ප...
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ලූෂන් ප්‍රියලාල් මහතා මෙම කරුණ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම ඉදිරියේ පෙරේදා (14) තහවුරු කර සිටියේය.
එම ප්‍රභූ ආරක්ෂකයන් අතර ඇමැති ආරක්ෂක ඒකකය, අධිකරණ ආරක්ෂක ඒකකය, තානාපති ආරක්ෂක ඒකකය මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියගේ ආරක්ෂක ඒකකයන්ද තිබූ බව ඒ මහතා අනාවරණය කළේය.
-mawratanews
COMMENTS