දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මධූෂ්ගේ පාතාලයන් හිරගෙදර බලය නතුකර ගනී
Homeගොසිප්

මධූෂ්ගේ පාතාලයන් හිරගෙදර බලය නතුකර ගනී

PropellerAds

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ ගෝලබාලයන් පිරිසක්‌ බන්ධනාගාරය තුළ පාතාල බලය පතුරවමින් එහි පාලනය සියතට...

ගෝඨායි ෆොන්සේකායි දං ගෙඩියට සටනේ (බදාදා කාටූන්)
බදාදා පැය 15 ක් කොළඹ දෙහිවල කෝට්ටේ මහරගම කොළොන්නාව අවට වතුර නෑ
ඊසානදිග ඕස්ට්‍රේලියාවේ දරුණු සුළි කුණාටුවක්


කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ ගෝලබාලයන් පිරිසක්‌
බන්ධනාගාරය තුළ පාතාල බලය පතුරවමින්
එහි පාලනය සියතට ගෙන ඇතැයි බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

බන්ධනාගාරය තුළදී රාත්‍රියට මත්පැන් පවා භාවිත කරමින් සුපිරි ජීවිත ගත කරන මෙම පාතාලයන්ගේ කටයුතුවලට කිසියම් බන්ධනාගාර නිලධාරියකු එරෙහි වුවහොත් එම නිලධාරියාට පමණක්‌ නොව පවුලේ අයටත් මාකඳුරේ මධුෂ් ඩුබායිහි සිට මරණීය තර්ජන එල්ල කරන බවද වාර්තා වේ.

ජංගම දුරකථන ඔස්‌සේ ඩුබායිහි සිටින මාකඳුරේ මධුෂ් සමග ප්‍රසිද්ධියේ කතා බහ කරන මෙම කල්ලියේ මැරකම් හමුවේ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින සෙසු රැඳවියන් දැඩි පීඩනයකට මුහුණ දී සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මධූෂ්ගේ පාතාලයන් හිරගෙදර බලය නතුකර ගනී
මධූෂ්ගේ පාතාලයන් හිරගෙදර බලය නතුකර ගනී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNUQIFVwgB0zFnFiwPSLsIe7RuHwcvDdnWE_rS-ZLLpRXP0YK2JrRop32sLUW-ObKXPVhYphb1tQ0zOCbsgPTigZs7V85Kq0rqOAxhe9Q_ZPojeGX8aQT7LzsJgDD7XURjTDvsmLa6IT4/s1600/chrome_2018-12-06_08-56-11.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNUQIFVwgB0zFnFiwPSLsIe7RuHwcvDdnWE_rS-ZLLpRXP0YK2JrRop32sLUW-ObKXPVhYphb1tQ0zOCbsgPTigZs7V85Kq0rqOAxhe9Q_ZPojeGX8aQT7LzsJgDD7XURjTDvsmLa6IT4/s72-c/chrome_2018-12-06_08-56-11.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_870.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_870.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy