ඊසානදිග ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තය බ්‍රිස්බෙන් ආශ්‍රිතව දරුණු සුළු කුණාටුවක් හටගැනීම නිසා අනතුරු හැඟවීම් නිකුත් කර තිබේ. ඩෙබී නමින් ...
ඊසානදිග ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තය බ්‍රිස්බෙන් ආශ්‍රිතව දරුණු සුළු කුණාටුවක් හටගැනීම නිසා අනතුරු
හැඟවීම් නිකුත් කර තිබේ.
මෙම කුණාටුව නිසා ගස් රැසක් ඉදිරී වැටී තිබෙන අතර පොලිස් ස්ථාන ඇතුළු ගොඩනැගිලි වලටද හානිවී තිබේ. පාසල් 181 ක් වසා දමා ඇත. මේ අතර කාලගුණ අංශ සඳහන් කරන්නේ කුණාටුව තවදුරටත් නැගෙනහිර දෙසට ගමන් කරන බවකි.
COMMENTS