අඹතලේ ජල පවිත‍්‍රාගාරයට සැපයෙන විදුලි බලය අත්හිටුවීම හේතුවෙන් එයින් ජලය සැපයෙන ප‍්‍රදේශ රැසක ජල සැපයුම හෙට (29) උදෑසන 9.00 සිට මධ්‍යම ...
අඹතලේ ජල පවිත‍්‍රාගාරයට සැපයෙන විදුලි බලය අත්හිටුවීම හේතුවෙන් එයින් ජලය සැපයෙන ප‍්‍රදේශ රැසක
ජල සැපයුම හෙට
ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බලප‍්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බලප‍්‍රදේශ සහ කොටිකාවත්ත, මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභා බලප‍්‍රදේශ සහ රත්මලාන යන ප‍්‍රදේශයන්හි ජල සැපයුම අත්හිටවන බව එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
COMMENTS