අලුත්වැඩියා කළ යුතු බවට නිවේදන නිකුත් කර ඇති පාසල් බස් රථ හා වෑන් රථ කඩිනමින් අලුත්වැඩියා කර දිස්ත්‍රික් පරීක්ෂකවරුන් වෙත යොමු කරන්නැයි මෝ...
අලුත්වැඩියා කළ යුතු බවට නිවේදන නිකුත් කර ඇති පාසල් බස් රථ හා වෑන් රථ කඩිනමින් අලුත්වැඩියා කර දිස්ත්‍රික් පරීක්ෂකවරුන් වෙත යොමු කරන්නැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එහි සහකාර කොමසාරිස් සුනිල් ජයවීර මහතා සඳහන් කළේ, වසරේ ගත වූ කාලසීමාවේදී ධාවනයට නුසුදුසු වාහන 250 ක් පමණ හඳුනාගෙන නිවේදන නිකුත් කර ඇති බවයි.
එම වාහන අලුත්වැඩියා නොකර ධාවනය වුවහොත්, පාසල් සිසුන් ප්‍රවාහන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
COMMENTS