දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉරණමඩු ජලාශය වාන් දැමීමට ආසන්නයි
Homeප්‍රවෘත්ති

ඉරණමඩු ජලාශය වාන් දැමීමට ආසන්නයි

PropellerAds

උතුරේ විශාලගතම ජලාශය වන කිලිනොච්චිය ඉරණමඩු ජලශය රුපියල් මිලියන 200 ක මුදලින් ප්‍රතිශංස්කරණය කිරීමෙන් පසුව පළමු වතාවට වාන් දැමීමට ආසන්නම මො...

විමල් නිසා මං ජනතාවට අප‍්‍රසන්න වෙලා - බදියුදීන් විමල්ට විරුද්දව රහස් පොලීසියට පැමිණිලි කරයි
නිරිතදිග මෝසම ලංකාවට ඇතුළු වේ - කාලගුණය රතු නිවේදන නිකුත් කරයි
08 දෙනෙකු ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිට බාර දෙයි.. කබීර් හෂීම් අස්වීමේ ලිපිය නොදෙයි
ඉරණමඩු ජලාශය වාන් දැමීමට ආසන්නයි

උතුරේ විශාලගතම ජලාශය වන කිලිනොච්චිය ඉරණමඩු ජලශය රුපියල් මිලියන 200 ක මුදලින් ප්‍රතිශංස්කරණය කිරීමෙන් පසුව පළමු වතාවට වාන් දැමීමට ආසන්නම මොහෝත උදා වී ඇති හෙයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සෘජු අධීක්ෂණයන් යටතේ ඉරණමඩු ජලාශයේ වාන් දොරටු විවෘත්ත කිරීමට පියවර ගෙන ඇති බවට උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ්කුරේ මහතා කියා සිටියේය.

මොරගහකන්ද ජලාශය ක්‍රියාවට නැංවීමෙන් පසුව දෙවන පියවර වශයෙන් කිලිනොච්චිය ඉරණමඩු ජලාශය ප්‍රතිශංස්කරණය කිරීමට ජනාධිපතිතුමන් විසින් පියවර ගැනීමෙන් පසුව මේ වන විට ඉරණමඩු ජලාශය වාන් දැමීමට ඇත්තේ එක් අඩියක් පමණක් බවටද උතුරු ආණ්ඩුකාර වරයා කියා සිටියේය.

මේ පිළිබඳව සොයා බැලීමට උතුරු පලාත් ආණ්ඩුකාර වරයා ඊයේ  (05) දින ඉරණමඩු ජලාශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී නව ව්‍යාපෘතිය යටතේ අක්කර 21,000 ක භූමි ප්‍රමාණයකින් සමන්විත ඉරණමඩු ජලශයේ වාන් දොරටු විවෘත්ත කිරීමට මේ වන විට සියල්ල සූදානම් කොට ඇත.

මුල් සමයේ ඉරණමඩු ජලාශය අඩි 34 කින් සමන්විත වූ අතර යුද්දය හේතුවෙන් ජලශයේ වැව් බැම්ම හා වාන දැඩි ලෙස අබලන් තත්වයක පැවති අතර පසුව ප්‍රතිශංස්කරණය කිරීමෙන් පසුව මේ වන විට ඉරණමඩු ජලාශයේ අඩි 36ක ධාරිතාවකින් වාන්දැමීමට ඉදිකොට ඇති අතරම මේ වන විට අඩි 35 ක් ඉරණමඩු ජලාශය පිරී ඇති අතරම තවත් එක් අඩියක් ජලය වැඩි වන්නේ නම් ඉරණමඩු ජලාශයේ වාන් දොරටු විවෘත්ත කිරීමට නියමිත බවට වාර්මාර්ග ඉංජිනේරු වරුන් උතුරු පලාත් ආණ්ඩුකාර තුමන්ට දැනුම් දෙනු ලැබීය.

ගොවි පවුල් 10,000 කට යල් කන්නයේ සහ මහකන්නයේ ගොවිතැන් කිරීමට ඉරණමඩු ජලාශයෙන් අවස්ථාව උදාවන අතරම ඉදිරියේදී කිලිනොච්චියේ වැසියන්ට ජලාශයේ අතිරික්ත ජලය යාපනයේ වැසියන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් රැගෙන යාමටද අරමුණු ජනාධිපතිතුමන්ට ඇති බවටද ඒ සඳහා සහය දුන් ඉංජිනේරුවරුන්ට හා කම්කරුවන් ඇතුලු ආරක්ෂක අංශ වලට උතුරු ආණ්ඩුකාර තුමන් විසින් විශේෂ ස්තූතිය පුද කරනු ලැබීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29288,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉරණමඩු ජලාශය වාන් දැමීමට ආසන්නයි
ඉරණමඩු ජලාශය වාන් දැමීමට ආසන්නයි
http://am.lk/media/k2/items/cache/66e4825588b3c8b5c7fdb25cb75bb4c9_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_559.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_559.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy