ප සුගිය 03 වැනිදා ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමැතිවරුන් 09 දෙනාගෙන් 08 දෙනෙකුගේ ඉල්ලා අස්වීම් ලිපි ජනාධිපතිවරයා වෙත බාර දී...
පසුගිය 03 වැනිදා ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමැතිවරුන් 09 දෙනාගෙන් 08 දෙනෙකුගේ ඉල්ලා අස්වීම් ලිපි ජනාධිපතිවරයා වෙත බාර දී තිබේ.
ඊයේ පස්වරුවේ මෙම ලිපි ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාරදී ඇත.
නමුත් මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය මෙතෙක් භාරදී ඇත.
ඊට හේතුව බව පැවසෙන්නේ මේ දිනවල කබීර් හෂීම් මහතා විදේශ සංචාර සඳහා මේ රටින් බැහැරව ගොස් සිටීමයි.

COMMENTS