ශ්‍රී ලංකාව හරහා නිරිතදිග මෝසම් වර්ෂාව ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ නිරිත දිග ක...
ශ්‍රී ලංකාව හරහා නිරිතදිග මෝසම් වර්ෂාව ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ නිරිත දිග කලාපයට මිලි මීටර් 150-200ක් පමණ වූ තද වැසි ඇති වනු ඇති බව ද එම දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි.
කළුතර, ගාල්ල, මාතර, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක වලට මෙමගින් අධික වර්ෂාපතනයක් ඇද හැලුණු ඇති බවත් පවසන එම දෙපාර්තමේන්තුව පහත් බිම්වල සිටින ජනතාව විමසිල්ලෙන් සිටින්නැයිද ඉල්ලා සිටී.

COMMENTS