ජා තික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට පැමිණිලි කළ බව හිටපු ඇමැති රිෂාඩ් බදුර්දී...
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට පැමිණිලි කළ බව හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා සඳහන් කරයි.
වීරවංශ මහතා විසින් එල්ල කරන චෝදනා අසත්‍ය බවත් එම චෝදනා නිසා ජනතාව අතර තමන් දැඩි අප්‍රසන්න තත්ත්වයකට පත්ව සිටින බවද ඔහු කියයි.
පටු දේශපාලන වාසි වෙනුවෙන් මෙවන් ආකාරයෙන් කටයුතු කිරීම ඉතා නින්දිත බවද හිටපු ඇමති බදියුදීන් කියා සිටී.
සතොසට අයත් වාහනවලින් පාස්කු ඉරිදා බෝම්බ කරුවන් ඊට පෙර දින හා ආසන්න දිනවල ප‍්‍රවාහනය කර ඇති බවට විමල් වීරවංශ මහතා පසුගියදා චෝදනා කළේය.
මේ චෝදනාව සාක්ෂි සහිතව තමන් ඔප්පු කිරීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.

COMMENTS