අද දිවුරුම් දීමට නියමිත නව කැබිනට් අමාත්‍ය මණ්ඩලය පත්කිරීම ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන සජීවී ට්විටර් පණිවුඩ පහතින්, හරීන්...
අද දිවුරුම් දීමට නියමිත නව කැබිනට් අමාත්‍ය මණ්ඩලය පත්කිරීම ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන සජීවී ට්විටර් පණිවුඩ පහතින්,
- හරීන් ප්‍රනාන්දු මහතා - විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.
- රනිල් වික්‍රමසිංහ පා.ම - ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපනථ උතුරු පළාත් සංවර්ධනථ වෘත්තීය පුහුණු එා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය
සබැඳි පුවත් :
දිවුරුම් දෙන මන්ත්‍රීවරු ජනාධිපති ලේකම් කාර්යාලයට
නව අමාත්‍ය මණ්ඩලය හෙට දිවුරුම් දෙයි! රංගේට, ෆොන්සේකාට, පියසේනට, ෆවුසිට ඇමැති ධුර නෑ
Tweets by PMDNewsGov
COMMENTS