එම සංගමය මේ බව ප්‍රකාශ කලේ රජය විසින් ගන්නා ලද ඒම ක්‍රියා මාර්ගය සහ අනෙකුත් ගැටලු පිළීබද මාධ්‍ය දැනුවත් කිරිම සදහා අද දින 18 කොළඹ දි ...
එම සංගමය මේ බව ප්‍රකාශ කලේ රජය විසින් ගන්නා ලද ඒම ක්‍රියා මාර්ගය සහ අනෙකුත් ගැටලු පිළීබද මාධ්‍ය දැනුවත් කිරිම සදහා අද දින 18 කොළඹ දි පැවතී මාධ්‍ය සාකච්ඡාවක දීය.
එම මාධ්‍ය සාකච්ඡාවේ දී වෘත්තීය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ කැඳවුම්කරු ෆ්‍රෙඩි ගමගේ සහ එම සංගමයේ කමිටු සාමාජිකයන වන සමබිම වෙබ් අඩවියේ ප්‍රබෝධ චින්තක, ඉන්ෆෝ ශ්‍රී ලංකා නිවුස් වෙබ් අඩවියේ කතෘ විමුක්ති දුෂාන්ත, ගොසිප් 99 වෙබ් අඩවියේ කතෘ කවිඳු ඩිල්ෂාන්, ලංකා ගාර්ඩියන් වෙබ් අඩවියේ කතෘ නිලන්ත ඉලන්ගමුව යන මහත්වරුන් ද අදහස් දැක්විය.
COMMENTS