සීසීටීවී දර්ශන ඔස්සේ ලබාගත් චායාරූප අනුව අවශ්‍ය කරන සැකකරුවකු අත් අඩංගුවට ගැනීම සඳහා මහඡන සහය අවශ්‍ය බවට පොලිස් නිවේදනයක් නිකුත්ව තිබේ. 2...
සීසීටීවී දර්ශන ඔස්සේ ලබාගත් චායාරූප අනුව අවශ්‍ය කරන සැකකරුවකු අත් අඩංගුවට ගැනීම සඳහා මහඡන සහය අවශ්‍ය බවට පොලිස් නිවේදනයක් නිකුත්ව තිබේ.
2018.06.22 වන දින දිවා කාලයේදී
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ස්ථානාධිපති තලංගම ස්ථානාධිපති අපරාධ අංශය
0718591649 / 0777821826

COMMENTS