ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඇතුළු පිරිසක් අද (26) දා ගංවතුරෙන් විපතට පත් කිළිනොච්චිය මුලතිව් දිස්ත්‍රික්ක...
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඇතුළු පිරිසක් අද (26) දා ගංවතුරෙන් විපතට පත් කිළිනොච්චිය මුලතිව් දිස්ත්‍රික්කවල අනාථ වැසියන් හමුවී ඔවුන් මුහුණ පා සිටින ගැටළු පිළිබදව සාකච්ඡා කලා.
අනතුරුව පිරිස කිළිනොච්චිය දිසාපති සුන්දරම් අරුමේනායගම් මහතා හමුවුයේ අනාථ වැසියන්ට සහන සලසන අන්දම පිළිබදව සාකච්ඡාවකටය.
- දිනසේන රතුගමගේ
COMMENTS