දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සංවර්ධන ලොතරැයි සේවකයන් වෙන ආයතන වල නෑ.
Homeප්‍රවෘත්ති

සංවර්ධන ලොතරැයි සේවකයන් වෙන ආයතන වල නෑ.

PropellerAds

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ඉහළ වැටුප් ලබන උපදේශකයින් හෝ සේවකයන් වෙනත් කිසිඳු ආයතනයකට අනුයුක්ත කර නොමැති බව එම ආයතනය පවසයි. සංවර්ධන ලොතරැයි ...

මහින්ද පවුලේ අය සමඟ සිංගප්පූරු යයි
විපක්ෂ නායක ධූරය දිනේෂ්ට ඉල්ලයි - ලබන සතියේදී කතානායකට ලිපියක්
දුම්රිය අර්ධ රාජ්‍ය ආයතනයක් කිරීමට යයි! දුම්රිය සේවකයින් දැඩි ක්‍රියාමාර්ගයක

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ඉහළ වැටුප් ලබන උපදේශකයින් හෝ සේවකයන් වෙනත් කිසිඳු ආයතනයකට අනුයුක්ත කර නොමැති බව එම ආයතනය පවසයි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙලෙස සඳහන් කර සිටින්නේ හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා ගේ ධූර කාලයේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයට පත් කළ සේවකයන් පිරිසක් මේ වන විට කිසිඳු රාජකාරියකින් තොරව රුපියල් ලක්ෂයකට ආසන්න වැටුප් ලබමින් සිටින බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙනි.

මෙලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩයෙන් පත්වීම් ලද සේවක පිරිස මුදල් අමාත්‍යංශයේ හා පසුව විදේශ කටයුතු අමාත්‍යංශයේ සේවය කර ඇති අතර බවත්, ඔවුන් උපදේශක මට්ටමේ සහ අනෙකුත් ශ්‍රේණිවලට අයත් සේවකයන් බවත් ද සංවර්ධන ලොතරැයි මණ්ඩලය පවසයි.

මෙම සේවකයන් පිරිස සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පසුගිය සභාපතිවරයා ගේ ධූර කාලයේදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පත් පත්කර තිබුණි.

ඔවුන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ උපදේශකවරුන් ලෙස පත්කිරීමට රවී කරුණානායක මහතා කටයුතු කර ඇතත්, වාර්තා වන ආකාරයට ඔවුන්ට එකඳු දිනක්වත් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සේවය කිරීමට අවස්ථාව ලැබී නොමැත.

ඒ අදාළ පත්වීම ලද දිනයේ සිට ඔවුන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් මුදල් අමාත්‍යංශය වෙත සේවාව අනියුක්ත කර ගැනීමට හිටපු මුදල් අමාත්‍යවරයා කටයුතු කර ඇති නිසාය.

පසුව හිටපු මුදල් අමාත්‍යවරයා විදෙස් අමාත්‍ය ධුරය ලැබීමත් සමඟ මේ පිරිස විදෙස් අමාත්‍යාංශය වෙත උපදේශකවරුන් ලෙස අනියුක්ත කර ගැනීමට රවී කරුණානායක මහතා කටයුතු කර ඇත.

කෙසේ වෙතත්, මංගල සමරවීර මහතා විසින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය භාර ගැනීමෙන් අනතුරුව මෙම සේවකයන්ගේ අවශ්‍යතාවයක් නොවූ හෙයින් 2017 අගෝස්තු මස 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ සේවය අවසන් කර ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සංවර්ධන ලොතරැයි සේවකයන් වෙන ආයතන වල නෑ.
සංවර්ධන ලොතරැයි සේවකයන් වෙන ආයතන වල නෑ.
http://ift.tt/2iANt9e
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_261.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_261.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy