ඇමතිවරු දිව්රුම් දීම මාධ්‍යට වසන් කර ඇති බව වාර්තා වේ. නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු ජනාධිපති ලේකම...
ඇමතිවරු දිව්රුම් දීම මාධ්‍යට වසන් කර ඇති බව වාර්තා වේ.
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබේ.
නව අමාත්‍ය මණ්ඩලය අද (20) උදෑසන 8.30ට පමණ දිවුරුම් දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
COMMENTS