දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජ්‍ය වෙසක් උත්සවයේදී ඥානසාර හිමි නිදහස් කරන්නයැයි, භික්ෂූන් වහන්සේලා ජනපතිගෙන් ඉල්ලති
Homeප්‍රවෘත්ති

රාජ්‍ය වෙසක් උත්සවයේදී ඥානසාර හිමි නිදහස් කරන්නයැයි, භික්ෂූන් වහන්සේලා ජනපතිගෙන් ඉල්ලති

PropellerAds

බ න්ධනාගාරගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සහ බුද්ධි අංශයේ නිලධාරීන් 45 දෙනා  වෙසක් පොහොය දිනයේදී නිදහස් ...

dayasiri jayasekara
බදියුදින්ට එරෙහි විශ්වාසභංගයට බැසිල් රාජපක්ෂ විරුද්ධ කතාව අතේ රෝලක්
රට පුරා ඇදිරි නීතිය පැනවේ..
න්ධනාගාරගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සහ බුද්ධි අංශයේ නිලධාරීන් 45 දෙනා  වෙසක් පොහොය දිනයේදී නිදහස් කරන ලෙස බලපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති  බලපිටියේ ධම්මික හිමියෝ රාජ්‍ය වෙසක් උත්සවයෙදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තෙල්වත්ත තොටගමුව පුරාණ රත්පත් රජ මහා විහාරස්ථානයේදී ඊයේ (17) පැවැති රාජ්‍ය වෙසක් උත්සවයේදී බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සිය කතාව අවසන් කර සිටියදී ඇමැතිවරයාට ලිපියක් බාර දීම සඳහා යැයි කියමින් වේදිකාවට නැග උන්වහන්සේ එම ඉල්ලීම කළහ.

එහිදී උන්වහන්සේ මෙසේද කීය.

‘‘තෙරුවන් සරණයි ඇමැතිතුමා,අපිට අපේ ශාසනය වෙනුවෙන් ඉන්න ප්‍රධානම ඇමතිවරයා ඔබතුමා.මේ සිද්ධිය වෙලාවේදී අපි හැමෝම හාමුදුරුවරු බුදු හාමුදුරුවරුන්ගේ ධර්මයන් එක්ක තමයි ඉන්නේ.

මම බලපිටියේ ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති හාමුදුරුවෝ.හිටපු විදුහල්පතිවරයෙක්,ප්‍රාදේශීය සභාවත් නියෝජනය කරනවා.මගේ ප්‍රදේශයේ බලපිටියේ මුස්ලිම් පවුල් 42 ක් ඉන්නවා.බොහොම සාමකාමීයි.

අද ඒ අය අපිට කියනවා 2010 වසරේදී ඥාණසාර ස්වාමීන් වහන්සේ මේ අන්තවාදය පෙන්වා දුන්න එක.ඔබ වහන්සේලා සමඟ අපට සමගියෙන් ඉන්න බැරි එක නැති කරලා තියෙන්නේ මේ අන්තවාදය නිසා.

ඒ නිසා ජනාධිපතිවරයා ඉන්න ශාලාවේදී බොහොම ගෞරවයෙන් ආදරයෙන් සිහිපත් කරනවා අපේ ඥාණසාර ස්වාමීන් වහන්සේව වෙසක් පොහොය දවසේ නිදහස ලබා දෙන්න.

ඒ වගේම රට වෙනුවෙන් කටයුතු කළ බුද්ධි අංශයේ නිලධාරීන් 45 දෙනාටත් නිදහස දෙන්න.මේ රට වෙනුවෙන් සංහිඳියාව වෙනුවෙන් ඒ ඇත්තන් කටයුතු කළේ.

ආරංචියේ හැටියට රැඳවියන් 673 දෙනෙකු නිදහස් කරනවා.එකේ මේ ඇත්තෝ නැහැ කියන කතාව තියෙනවා.

ෆයිල් එකක් මා ගාව තියෙනවා.ගරුතර සංඝරත්නය අත්සන් කරපු එකක් .ඒක මම ජනාධිපතිතුමාටයි ඇමැතිතුමාටයි දෙනවා.

බොහොම පිං සිද්ධ වෙයි.සංහිදියාවට කටයුතු කළ අපේ ස්වාමීන්වහන්සේට නිදහස දෙන්න.ඒ ගැන ප්‍රකාශයක් කරන ලෙසත් අපි මේ වෙලාවේ කියවා.

ඇමතිතුමනි ඔබතුමා අපේ ඇමැතිවරයා මේ රට සිංහල බෞද්ධ රටක් ද නැද්ද කියන එක අපට ප්‍රකාශයට පත් කරන්න.බොහොම ගෞරවයෙන් ඔබතුමාට ඒක සිහිපත් කරනවා.

මේ වෙලාවේ මංගල සමරවීර ඇමැතිවරයා ආවනම් මේ මහා සංඝරත්නය පිටව යන්නයි හිටියේ.

මහා සංඝරත්නය අත්සන් කරපු මේ ලේඛනය මම ජනාධිපතිවරයාට දෙනවා . අපේ ඥාණසාර ස්වාමීන් වහන්සේ සහ බුද්ධි අංශ නිලධාරීන් වෙසක් පොහොය දවසේ නිදහස් කරන්න කියලා.

බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා

ඔබවහන්සේ විහාරස්ථානයේ දහම් පාසල දියුණු කරන්න කියලා දුන්න ලිපියක් ෆයිල් එකේ තියෙන්නේ.මා ඒ ගැන කටයුතු කරන්නම්.ඊට එහා අපි කවුරුත් අපේ යුතුකම් කරනවා යැයි පවසමින් ඇමැතිවරයා වේදිකාවෙන් බැස ගියේය.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29282,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජ්‍ය වෙසක් උත්සවයේදී ඥානසාර හිමි නිදහස් කරන්නයැයි, භික්ෂූන් වහන්සේලා ජනපතිගෙන් ඉල්ලති
රාජ්‍ය වෙසක් උත්සවයේදී ඥානසාර හිමි නිදහස් කරන්නයැයි, භික්ෂූන් වහන්සේලා ජනපතිගෙන් ඉල්ලති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgb_lLIxquUbupzVyDJJRXjciaY-ZUOVtptWyjp9LGZCrSevKVhBg9atHbzjy9KoQGE0bUBs0ADNGjNfuOBiI0mhDBJY3IZmwwSg9pgqM5FMBb_JhoafMoC80WqIYEagm6xriLjQt0zMlnf/s320/monk.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgb_lLIxquUbupzVyDJJRXjciaY-ZUOVtptWyjp9LGZCrSevKVhBg9atHbzjy9KoQGE0bUBs0ADNGjNfuOBiI0mhDBJY3IZmwwSg9pgqM5FMBb_JhoafMoC80WqIYEagm6xriLjQt0zMlnf/s72-c/monk.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_254.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_254.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy