ප සුගියදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සඳහා මෙරට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ කිහිපයක ආධාර අනුග්‍රහය ලැබී තිබෙන බවත් එ...
පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සඳහා මෙරට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ කිහිපයක ආධාර අනුග්‍රහය ලැබී තිබෙන බවත් එහි සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලදී හෙළිවී තිබේ. කුලියාපිටිය හා හෙට්ටිපොල ප්‍රදේශයන්හි සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඒ බව හෙළිව ඇත.
මෙම සිදුවීම පසුපස ප‍්‍රධාන දේශපාලන පක්ෂයක ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් ඇති බවටද හෙළිවී තිබේ.
ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වූ දිනවල කුරුණෑගල දිස්ත්‍රික්කයේ සැරි සැරූ ඇමති ආරක්ෂක අංශයට අයත් ජිප් රථ තුනක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටී.
මෙම සිදුවීම් ඇති වූ ප්‍රදේශ ආශ්‍රිතව සවිකර ඇති සීසීටීවී කැමරා පද්ධති වල පටි ගතව ඇති දර්ශන සහ එම සිදුවීම් වලට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයන්ගෙන් ලද තොරතුරු අනුව මේවා මෙහෙයුම් වයඹ පලාතේ දේශපාලඥයන් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයිද වාර්තා වෙයි.

COMMENTS