දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වත්මන් දේශපාලන වාතාවරණයට ඇමරිකා හා යුරෝපා සංගමයෙන් ප්‍රසාදය
Homeප්‍රවෘත්ති

වත්මන් දේශපාලන වාතාවරණයට ඇමරිකා හා යුරෝපා සංගමයෙන් ප්‍රසාදය

PropellerAds

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිව්රුම් දීමෙන් අනතුරුව ඇතිවූ  ශ්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් ඇමරිකාව,යුරෝපා සංගමය (EU) , ඔස්...

පොහොට්ටුවේ 126ක් ජනාධිපතිට සහාය දෙන්න තීන්දු කරයි
කවුද මේ චාමර ගුණසේකර? එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් ඩොලර් මිලියන 250ක අල්ලසක් වැටුණා කියන ගිණුමේ අයිතිකාරයාගේ නම පළමුවරට එළියට එයි!
EXCLUSIVE : IMF ගිවිසුමට විරුද්ධව ඡන්දය දෙන්න ජාතික ජන බලවේගය තීන්දු කරයි!
වත්මන් දේශපාලන වාතාවරණයට ඇමරිකා හා යුරෝපා සංගමයෙන් ප්‍රසාදය

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිව්රුම් දීමෙන් අනතුරුව ඇතිවූ  ශ්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් ඇමරිකාව,යුරෝපා සංගමය (EU) , ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව ප්‍රසාදය පල කර තිබේ.

මෙරට ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කලේ ව්‍යවස්ථානුකූල සහ ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් සති අන්තයේ සිදුවූ දේශපාලන වෙනස්වීම පිළිගන්නා බවයි.

The U.S. welcomes this weekend’s political developments, which upheld Sri Lanka’s democratic and constitutional norms. #SriLanka is a valued partner in the #IndoPacific and we look forward to continuing to develop our relationship with the government and people of this country.

— Ambassador Teplitz (@USAmbSLM) December 17, 2018

යුරෝපා සංගමය (EU) නිකුත් කල ඒකාබද්ධ ප්‍රකාශයේ දැක්වෙන්නේ උද්ගත වූ දේශපාලන අර්බුදයට ව්‍යවස්ථානුකූල මෙන්ම සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් ලබාදීම, ශ්‍රී ලංකාව සමඟ ස්ථිර මිත්‍රත්වයන් තහවුරු කරමින් අගය කරනු ලබන බවයි. 

තවද, ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික ආයතනයන්හි ප්‍රත්‍යස්ථිතිය පිළිබඳව යුරෝපා සංගමය ප්‍රශංසා කරන අතර ජාතික ප්‍රතිසන්ධානය උදෙසා සහ සියලු ශුභසාධනයන් කෙරෙහි කරනු ලබන ප්‍රයත්නයන් සඳහා තවදුරටත් සහාය ලබා දීමට කැමැත්ත පළ කර සිටින බව එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

As steady friends of #SriLanka, we welcome the peaceful and democratic resolution of the political crisis in accordance with the constitution.

Joint statement: https://t.co/FcYyYnPNGh pic.twitter.com/5YCk0waeYT

— EU in Sri Lanka (@EU_in_Sri_Lanka) December 17, 2018

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක රවිෂ් කුමාර් මහතා " ඉන්දියන් එක්ස්ප්‍රස් " පුවත්පතට පවසා තිබුණේ ඉන්දියාව මෙරට දියත් කරන සංවර්ධන වැඩසටහන් ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර ඔස්ට්‍රේලියාව ද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ඇතිවූ  ශ්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් ප්‍රසාදය පල කර තිබේ.

Australian High Commission statement on political situation in Sri Lanka: pic.twitter.com/CsEsooQ6ir

— Bryce Hutchesson (@AusHCSriLanka) December 17, 2018
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වත්මන් දේශපාලන වාතාවරණයට ඇමරිකා හා යුරෝපා සංගමයෙන් ප්‍රසාදය
වත්මන් දේශපාලන වාතාවරණයට ඇමරිකා හා යුරෝපා සංගමයෙන් ප්‍රසාදය
http://am.lk/media/k2/items/cache/a46cd8b85314ce56270737149b68f1f9_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_232.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_232.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy