දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නරක මිනිස්සු එක්වී රට අගාධයකට ඇදගෙන යන බව විජේවීරගේ පුතා කියයි
Homeප්‍රවෘත්ති

නරක මිනිස්සු එක්වී රට අගාධයකට ඇදගෙන යන බව විජේවීරගේ පුතා කියයි

PropellerAds

නරක මිනිස්සු එකතුවෙලා මේ රට විනාශයට ඇදගෙන යන බවත්, නරක මිනිස්සුන්ට එකට එකතුවෙන්න පුලුවන් නම් එක පක්‍ෂයකට ලඝු නොවූ හොඳ මිනිස්සුන්ට එකට එකතු...

"පහුගිය කාලේ රාජපක්ෂලාට බැන්නා, දැන් සජිත්ට බනිනවා ෆොන්සේකා දේශපාලනය නොකර හිටියා නම් හොදයි" - සුජීවගෙන් ෆොන්සේකාට ප්‍රහාරයක් !
ජනාධිපතිවරණයේ මහා ඡන්ද කොල්ලයකට සූදානම්.. තේරීම් බාර නිලධාරීන් 16ක් හදිසියේ පත් කරන්න යයි
ජනපති මෛත්‍රී බෝරා සමුලුවට යයි !
නරක මිනිස්සු එකතුවෙලා මේ රට විනාශයට ඇදගෙන යන බවත්, නරක මිනිස්සුන්ට එකට එකතුවෙන්න පුලුවන් නම් එක පක්‍ෂයකට ලඝු නොවූ හොඳ මිනිස්සුන්ට එකට එකතු විය හැකි වේදිකාවක් තිබිය යුතු බව ජවිපේ නිර්මාතෘ රෝහණ විජේවිර මහතාගේ පුත් උවිඳු විජේවීර මහතා කියයි.

"නිල්, කොළ, රතු විදියට නැත්නම් ටොයියෝ, බයියෝ ජෙප්පෝ කියලා දැන් මේ රට බෙදිලා ඉන්නවා. මේ පක්‍ෂ තුල අඩුවැඩි වශයෙන් හොඳ මිනිස්සු ඉන්න පුලුවන්. මේ බෙදීම රටට හොඳ නැහැ." යනුවෙන්ද හෙතෙම කියා සිටී.

උවිඳු විජේවීර මහතා මේ බව කියා සිටියේ කුරුවිට පැවැති හමුවකදීය.

"තාත්තලා ගත්ත උපක්‍රම අපට තෝරාගන්න බැරි වෙයි. ඒ සටන් මේ කාලයට ගැලපෙන්නේ නෑ. ස්මාට් ෆෝන් එකත් එක්ක ගැට ගැහිච්ච ලෝකයක් අද තියෙන්නේ. ඒ ලෝකය ඇතුලේ අපට අලුත් සටනක් කරන්න" යැයි ද උවිඳු පවසයි.

ඔහු වැඩිදුරටත් මෙසේ කියා සිටී.

"සේවා, කෘෂි සහ නිෂ්පාදන ආර්ථිකය නිසි කළමනාකරණයකට ලක් කරලා මේ ආර්ථික ගැටලුවට විසඳුම් ලබාගෙන රට ගොඩ ගන්න පුලුවන්. ඒවා කරන්න පුලුවන් මිනිස්සු මේ රටේ ඉන්නවා.

හැම පක්‍ෂයකම ඉන්න හොඳ මිනිස්සුන්ට එකට එකතුවිය හැකි වේදිකාවක් ලෙස තමයි අපි දෙවන පරපුර නිර්මාණය කරන්නේ.

දෙවන පරපුරට අවශ්‍ය ප්‍රතිපත්ති මතවාදය යම් ප්‍රමාණයකට නිර්මාණය කරලා තියෙනවා. දෙවන පරපුර හැටියට ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ගෙනයනවාට වැඩිය අපි හිතන්නේ ජාතික චින්තනයක් ගොඩ නගන්න. මේ රටට උවමනා ජාතික චින්තනයක්. ඊට අවශ්‍ය සම්පත්, ආගමික නායකයන්, විද්වතුන්, බුද්ධිමතුන්, තරුණයන් එකතු කරමින් මේ ජාතික චින්තනය පෝෂණය කරන්න ඕනෑ වැඩපිළිවෙල අපි නිර්මාණය කරගෙන යනවා. ඒකට අපිට මිනිස්සු ඕනෑ. අපේ බලාපොරොතතුව තවත් උවිඳු විජේවීර චින්තනයක් හදන්න නෙවෙයි. අවුරුදු හැත්තෑතුනක් තිස්සේ අපි අරයගේ චින්තනය, අරයගේ දැක්ම කියන ඒවා පස්සේ ගියා. නමුත් අපිට ජාතික චින්තනයක් නැතිවුණා. අපිට ඕනෑ පක්‍ෂ දේශපාලනයක් නෙවෙයි ජාතික චින්තනයක්. ජාතික දැක්මක්. ඒක මේරටේ මිනිස්සුන්ට දිය යුතුයි."

මූලාශ්‍රය - ලංකාදීප
Loading...
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නරක මිනිස්සු එක්වී රට අගාධයකට ඇදගෙන යන බව විජේවීරගේ පුතා කියයි
නරක මිනිස්සු එක්වී රට අගාධයකට ඇදගෙන යන බව විජේවීරගේ පුතා කියයි
https://blogger.googleusercontent.com/img/a/AVvXsEj7CXssZ8WpvvOP0ySZ92l1xqkfh4fMmDu5c2QlTgIfW3JS66ZZKkAGj0oUrkLQK9OgpOCYwI0RgBr3Xkp-FL_LkT7QiXNeFsfYp3aA9hGTJpLdYkNQ7_Rg9ygAlHFsf5f9n7vrX6aRg7a0Zg9-LN_Bh7iBC402mnRpkKofpL00kq8Q7mm-jXJg6-piVA=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEj7CXssZ8WpvvOP0ySZ92l1xqkfh4fMmDu5c2QlTgIfW3JS66ZZKkAGj0oUrkLQK9OgpOCYwI0RgBr3Xkp-FL_LkT7QiXNeFsfYp3aA9hGTJpLdYkNQ7_Rg9ygAlHFsf5f9n7vrX6aRg7a0Zg9-LN_Bh7iBC402mnRpkKofpL00kq8Q7mm-jXJg6-piVA=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_36.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_36.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy