දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පරිසර ඇමතිගේ බලපෑමෙන් මහවැලි ගඟ හැරීමට අවසර
Homeප්‍රවෘත්ති

පරිසර ඇමතිගේ බලපෑමෙන් මහවැලි ගඟ හැරීමට අවසර

PropellerAds

මහවැලි ගඟේ සාපි නගර් ප්‍රදේශයේ හෙක්ටයාර් විසි හතක භූමි ප්‍රමාණයක් යන්ත්‍ර සුත්‍ර යොදා වැලි කැණිමට නීති විරෝධීව අවසරයක් ලබා දී තිබේ. ජාතික ...

ආණ්ඩුව බිදවැටීම ස්ථිරයි! 2020 අගෝස්තුවෙන් පසු හයවැනි ආණ්ඩුව සූදානම්!
ඩයනාගේ හම්බන්තොට ඩිස්නිලන්තය ඉවරයි! වොල්ට් ඩිස්නි සමාගමෙන් නිවේදනයක්!
ආණ්ඩුවේ ඡන්ද කල් දමන උප්පරවැට්ටියට විපක්ෂයේ ප්‍රබලයන් තුනක් අහුවෙයි! ජන්ද එපා කියලා කැම්පේන් එකක් පටන් අරන්! මෙහෙයුම පසුපස ප්‍රබල ව්‍යාපාරිකයෙක්!
මහවැලි ගඟේ සාපි නගර් ප්‍රදේශයේ හෙක්ටයාර් විසි හතක භූමි ප්‍රමාණයක් යන්ත්‍ර සුත්‍ර යොදා වැලි කැණිමට නීති විරෝධීව අවසරයක් ලබා දී තිබේ. ජාතික පාරිසරික පනත උල්ලංඝණය කරමින් අමාත්‍ය මහින්ද අමරවීරට අවැසි හිතවතුන් වෙත වැලි කැණීම් බලපත්‍ර නිකුත් කරන ලෙස ඔහු භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යංශයට දිගින් දිගටම බලපෑමි කරමින් සිටියි.

ස්වභාවික ඩෙල්ටාවක් ලෙස වර්ධනය වන මහවැලි ගඟේ සාපි නගර් ප්‍රදේශයේ යන්ත්‍ර සුත්‍ර භාවිතා කරමින් මහා පරිමාණ වැලි කැණීම් සදහා අවසර ලබාදී ඇත්තේ අහංගම කන්ස්ට්‍රක්ෂන් ආයතනය වෙතයි.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය විසින් මහා පරිමාණ කැණීම් සඳහා බලපත්‍ර නිකුත් කරන්නේ නම් ඒ සදහා පාරිසරික තක්සේරුවක් සිදු කර මෙම පරිසර පද්ධතියේ සංවෙිදීතාවය පිළිබද අධ්‍යයනය කළ යුතුය. එසේ නොමැතිව මහා පරිමාණ වැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීම නීති විරෝධී ක්‍රියාවලියකි.

මීට පෙර මෙම ප්‍රදේශයේ සුළු පරිමාණ වැලි කැණීම් සඳහා ප්‍රදේශවාසීන් විසින් බලපත්‍ර ඉල්ලා සිටියද කූඩ මගින් වැලි ගැනීම මෙම ස්වභාවික පරිසර පද්ධතියට හානි විය හැකි බව පවසා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය එය ප්‍රතික්ෂේප කර තිබුණි.

එමෙන්ම විසල්මා කන්ස්ට්‍රක්ෂන් ආයතනය වැලි කැණීම් සඳහා බලපත්‍ර ඉල්ලා සිටියත් එම ප්‍රදේශයේ ඇති පාරිසරික සංවේදීභාවය නිසාම එම වැලි බලපත්‍රය ලබාදීම භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

අනවසර මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර යොදා වැලි කැණීමට අවසර දී ඇති සාපි නගර් ප්‍රදේශය මහවැලි ගඟ විසින් පාරිණාමිකව ගලා යාමේදී ස්වභාවික ලෙස නිර්මාණය වූ ජල තටාක හා වැලි නිධි විශාල ප්‍රමාණයක් ඇති ප්‍රදේශයක් මෙන්ම ස්වභාවික පාරිසරික සංවේදී කලාපයක්ද වේ.

2021/57/B අංකයෙන් නිකුත් වූ 2021 ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වැලි කැණීම් සම්බන්ධව කළ වාර්තාවට අනුව අධික ප්‍රමාණයක් වැලි බලපත්‍ර දැනටමත් නිකුත කර ඇති නිසා එමගින් මහවැලි ගඟේ ඉවුරට විශාල වශයෙන් හානි පැමිණ ඇත. එමෙන්ම ප්‍රදේශයේ ලවණතාවය වැඩි වී ඇති බවට පර්යේෂණ මගින් සනාත වී තිබේ.

පරිසරවේදී ආචාර්ය රවින්ද්‍ර කාරියවසම්
ජාතික සමිබන්ධීකරක ,
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය
-lankanewsweb
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29299,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පරිසර ඇමතිගේ බලපෑමෙන් මහවැලි ගඟ හැරීමට අවසර
පරිසර ඇමතිගේ බලපෑමෙන් මහවැලි ගඟ හැරීමට අවසර
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhzLQE_xYt9hAKftsRT_9VksaYiE5T2E_uG_DcEycF6bVgm6EDP3tooK_CE2upb28SiUnq_rDWQPyQnyM3IkhCWTT1o4ZxxzLeYDNpD9W1_rn_GXmQr1B30P-VvnprDcfhpuPQ4C5kx8_xWEyik_dt1cWHMrHH_tvwJQU4zqn7mNgrnUWnzjAI5yO7f9Q=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhzLQE_xYt9hAKftsRT_9VksaYiE5T2E_uG_DcEycF6bVgm6EDP3tooK_CE2upb28SiUnq_rDWQPyQnyM3IkhCWTT1o4ZxxzLeYDNpD9W1_rn_GXmQr1B30P-VvnprDcfhpuPQ4C5kx8_xWEyik_dt1cWHMrHH_tvwJQU4zqn7mNgrnUWnzjAI5yO7f9Q=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_0.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_0.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy