පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අද පාර්ලිමේන්තු සබාගැබ තුළ පිහියක් රැගෙන කලහකාරී ලෙස හැසිරුණු බව ආණ්ඩුවේ මන්ත්‍රීවරු චෝදනා කරති...
පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අද පාර්ලිමේන්තු සබාගැබ තුළ පිහියක් රැගෙන කලහකාරී ලෙස හැසිරුණු බව ආණ්ඩුවේ මන්ත්‍රීවරු චෝදනා කරති.
කෙසේ වුවද පාර්ලිමේන්තු මන්ත‍්‍රි ජයන්තර සමරවීර මහතා සදහන් කරන්නේ දිලුම් අමුණුගම මහතාට තුවාල වූයේ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා පිහියක් වැනීම නිසා බවයි. මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු නිසා මන්ත‍්‍රී ඝාතන තැතත් වැලකී ගිය බවද ආණ්ඩුවෙි මන්ත්‍රීවරු පවසති.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පිහියක් අතැතිව පාර්ලිමේන්තුවේ කලහකාරී ලෙස හැසිරුණු ඡායාරූප කිහිපයක් පහතින්,

COMMENTS