ස්පාඤ්ඤයෙන් බෙල්ජියමට පැමිණ සිටි අමාත්‍යවරුන් සිව් දෙනෙක් ද සමග ඔහු පොලිසියට භාර වූ බව බෙල්ජියම් අභිචෝදක කාර්යාලය පවසයි. ඔක්තෝබර් 1 වැන...
ස්පාඤ්ඤයෙන් බෙල්ජියමට පැමිණ සිටි අමාත්‍යවරුන් සිව් දෙනෙක් ද සමග ඔහු පොලිසියට භාර වූ බව බෙල්ජියම් අභිචෝදක කාර්යාලය පවසයි.
ඔක්තෝබර් 1 වැනිදා නිදහස් කැටලැන් ජනරජයක් වෙනුවෙන් නීතිවිරෝධී ජනමත විචාරණයක් පැවැත්වීමෙන් පසු ස්පාඤ්ඤ අධිකරණය විසින් ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කළේ රාජ්‍ය දේරා්හිත්වය, කැරළි ගැසීම සහ මහජන මුදල් අයථා ලෙස විනාශ කිරීම, සිවිල් අසහනය ඇති කිරීම සහ සාපරාධී විශ්වාසය කඩ කිරීම යන චෝදනා නගමිනි.
සාධාරණ නඩු විභාගයක් පිළිබඳ සහතික නොවන තාක් කල් දුරට තමන් නැවත ස්පාඤ්ඤය බලා නොඑන බව ඔහු පවසා තිබේ.
- අමාලි ජයවීර
COMMENTS