ඒ මහතා අද (05) මේ බව කියා සිටියේ මාතර දී පැවති මාධ්‍ය හමුවක් අතරතුරය. එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ එකට ඉඳන් ඡන්දෙට වෙන් වෙන්ව ක්‍රියා කි...
ඒ මහතා අද (05) මේ බව කියා සිටියේ මාතර දී පැවති මාධ්‍ය හමුවක් අතරතුරය.
එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ එකට ඉඳන් ඡන්දෙට වෙන් වෙන්ව ක්‍රියා කිරීම ජනතාවට කරන වංචාවක් බවත්, මේ නිසා ජනතාවටත් හොරුන් සමග පෙළගැසෙන්න සිදුවන බවත්, එසේ වුවත් එසේ ඡන්දය ඉල්ලන සියලුදෙනාම එකම පිලකට දමා තම ඡන්ද අයිතිය තහවුරු කර ගන්නා ලෙසත් ය.
- ඉඳුනිල් කැළුම් ජයවීර
වීඩියෝව මෙතැනින්.
COMMENTS